පානදුර බෙක්කෙගම කුකුළු කොටුවක කුකුළන් කෑමට පුරුදුව සිටි පිඹුරකු අල්ලා බොල්ගොඩ රක්ෂිතයට මුදා හැරීමට පියවර ගත් බව වනජීවී නිලධරයෝ කියති.
පිඹුරාගේ දිග අඩි 15කි.
2025 දෙසැම්බර් මස 18
354
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුකුළු හොරා බොල්ගොඩ යවයි
වරුණ Wednesday, 17 July 2013 02:27 PM
මෙයානම් අවිෂ්කගේ ලග ඥාතියෙක් වගේ? (ස)
වීරසිංහ Wednesday, 17 July 2013 02:45 PM
අවිහිංසාවාදේ ගැන මේ සිදුවීම අලලා කියන පුරාජේරු කියන්න කලින්ම මන් මෙහෙම කියන්නම්. සෑම පැය 72 වරක් ලංකාවේ අලියකු මරණයට පත් වේ. ඒ මොන වාදේ නිසාද.(නදී)
අවිෂ්ක Wednesday, 17 July 2013 03:11 PM
වරුණ, මෙයා මගේ නෑදෑයෙක් වුනත් කම් නැ ඔයා නැතුව. (ස)
ඉන්දික Wednesday, 17 July 2013 03:10 PM
වීරසිංහ, බොරු කියන්න එපා. ඒ කියන්නේ දවස් 3 කට එක අලියෙක් මැරෙනවා ! අලි විතරක් නෙවේ අනිත් සත්තුත් මැරෙනවා. මිනිස්සුත් මැරෙනවා. ස්වභාව ධර්මේ කියන්නේ එක තමයි. (ස)
චමිල නුවන් පෙරේරා Wednesday, 17 July 2013 03:15 PM
මේකට ඉතින් වරුණයි අවිෂ්කයි දෙන්නම නෑයෝ කියමුකෝ. කථාව ඉවරයිනේ. (ස)
සේනානායක Wednesday, 17 July 2013 03:19 PM
වීරසිංහ මේ ගණන් හැදිල්ල පුරුදු උනේ විපක්ෂයේ මහත් වරුන්ගෙන්ද?(නදී)
ශාෆික් Wednesday, 17 July 2013 03:37 PM
හුගක් කට්ටියට තියෙන්නේ හරයක් නැති අදහස්. (නි)
පිටබැද්දර ජයා Wednesday, 17 July 2013 03:47 PM
වීරසිංහ මහතයෝ ඔයා වැඩ කරන්නෙත් චැනල් 4 එකේද ? පුදුම බොරුනේ මේවා , අනික හිතන්න එපා අපේ රටේ ඉන්න අලි ලෙඩ්ඩු කියලා නම්.(නදී)
පෙරේරා Wednesday, 17 July 2013 04:21 PM
මෝඩ ඉන්දික, අලි මැරෙනවා නෙමෙයි මරනවා. ඊට අමතරව අවුරුද්දකට මිනිස්සු 3000 ලංකාවේ මරනවා. වාහන වලට යටවෙලා තව 3000 මැරෙනවා. (නදී)
රාණි Thursday, 18 July 2013 12:23 AM
ලංකාවේ වාර්තා ගැන කවුරුත් වැඩිය දන්නේ නැහැ වගේ.පොලිස් වාර්තා බලන්න. සෑම දිනකම කාන්තාවෝ 5 දුෂනය වෙනවා. සෑම පැය හතරකට වරක්ම මාරාන්තික රිය අනතුරක් වෙනවා. සෑම පැය 72 වරක් අලියෙක් මරනවා.දිනකට ගබ්සා දාහක් වෙනවා.මේවා ගොඩක් අය දන්නේ නැහැ නේ.ලංකාවේද ඉන්නේ...? (නි)
සුරංග Wednesday, 17 July 2013 05:11 PM
ගොන් හරක්.(නදී)
රූපවතී Wednesday, 17 July 2013 05:43 PM
ඇයි..? අවිශ්කයි , වරුනයි දෙන්නත් අල්ලපු වැටේ ගෙදර කිකිලියෝ හොරකම් කෙරුවද? (නි)
කුමාරි Wednesday, 17 July 2013 06:24 PM
පිස්සු! අවිශ්කගේ යාලුවෙක් තමයි මේ ඉන්නේ (නි)