කොළඹ කොල්ලුපිටියේ වෙළදසලක ශිතාගාරයකින් රුපියල් හයසිය තිස් අටක් වටිනා කුකුල් මස් සොරකමි කළැයි වරඳ පිළිගත් අයකුට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් සිර දඩුවමක් නියම කර එය පස් වසරකට අත්හිටවීය.
මෙසේ දඩුවම් ලැබුවේ එම සමාගමේම සේවකයෙකි.
රුපියල් තුන්දහසක වන්දියක් එම සමාගමට ගෙවන ලෙස නියම කළ මහේස්ත්‍රාත් රුපියල් එක්දහස් පන්සීයක දඩයක්ද පැනවීය
2025 දෙසැම්බර් මස 18
36
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
124
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුකුල් මස් හොරාට අත්හිට වු සිර දඩුවම්
රත්නායක Friday, 29 March 2013 12:39 PM
දෙයියෝ සාක්කි (දී)
හේවාවිතාරණ Friday, 29 March 2013 03:17 AM
එතනෝල් හොරුන්ට දෙන්නේ මොන දඩුවම්ද?(නදී)
නලින්ද Friday, 29 March 2013 02:35 PM
ඔය වගේ සුළු හොරකම් වලටත් උසාවි යන්න වෙනවද? (නි)
වරුණ Friday, 29 March 2013 08:19 AM
ඇතුලෙම වැඩක්. මම හිතුවේ පිට කව්රු හරි කියලා.(නදී)
ලලිත-එල්.එස් Thursday, 28 March 2013 09:53 PM
ගනනේ හැටියට කුකුල් මස් කෑල්ලක් හොරකම් කරලා තියෙන්නේ. කොහොම වුනත් හොරකම හොරකමම තමයි.(නදී)
පිටිගල-මිලානෝ Thursday, 28 March 2013 11:54 PM
බඩු මිළ අධික මෙවැනි කාලයක දරුවන් ඉන්න තාත්තලා විතරයි දන්නේ දුක මොකක්ද කියන එක. තරුණාකර මොහුට විහිළු නොකරන්න.(නදී)