පෑලියගොඩ මීගමු පාරේ පොදු වැසිකිලියක් හා ළිඳක් නගර සභා වියදමින් ඉදිකර පසුව කඩා දමා පෞද්ගලික ආයතනයක ගබඩාවක් ඉදිකිරිමට අවසර දී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පෑලියගොඩ නගර සභාවේ හිටපු සභාපති නිහාල් ආනන්ද පෙරේරා රුපියල් තිස්දහසක මුදල් ඇපයක් හා ලක්ෂයක ශරිර ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.
දුෂණයක් සිදුවීමට ඉඩ දුන්නැයි අල්ලස් පනත යටතේ ඔහුට නඩු පවරා ඇත.
2025 දෙසැම්බර් මස 18
661
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
321
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1110
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුකුල් කොටුව නරියාට බාර දිලා
අනුර Thursday, 17 March 2016 09:50 AM
තීරණය හරි. අපිට නම් මෙතන අපායක් (නි)
Kawishka Tuesday, 09 May 2023 08:45 PM
අනිවාර්යයෙන්...