2025 දෙසැම්බර් මස 18
635
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
306
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුකුලන්ට දැන් බයක් නෑ
අචිර Tuesday, 08 March 2016 04:08 PM
පිඹුරා උෟට සුපුරුදු පරිසරයෙන් ඉවත් කිරීම සත්ව හිංසනයකි මෙය සුදුසු ක්‍රියාවක් නොවේ (බ)
තිළිණ Thursday, 03 March 2016 06:01 AM
පවු ඒත් ඉතින් පිඹුරා
උපාලි Wednesday, 02 March 2016 05:07 PM
මේ ගැමි පිරිස කොයි තරම් බුද්ධිමත්ද. ඔවුන්ට මගේ ආචාරය. මං එහෙම කියන්නේ, මට මතකයි එසැණ පුවතක් කලකට පෙර පළ වුනා මේ වගේ කුකුල්ලු ගිලපු පිඹුරෙක් අල්ලලා ඒ මිනිස්සු ඒ සතාව කැලි කැලිවලට කපල දාපු බවට. අසරණ පිඹුරා මොනවද කුකුල්ලුන්ගේ අයිතිය ගැන දන්නේ? (ර)
නිල්හාන් Wednesday, 02 March 2016 05:43 PM
ඇති යාන්තම් ඒ ප්‍රශ්නයත් විසඳුනා
ගුණවර්ධන Wednesday, 02 March 2016 06:22 PM
උපාලිගේ කතාව නියමයි. මේ වගේ අපිට ස්වභාව ධර්මයෙන් ලැබී තිබෙන සතුන් කොහොමද විනාශ කරන්නේ? මෙවැනි සතුන්ගේ ඉලක්කය ගොදුරක් සොයා ගැනීම නොවේද? කෙසේවෙතත් ගැමි පිරිස බුද්ධිමත්ව කටයුතු කළ එක ගැන මාගේ ප්‍රණාමය! (නි)
ලුම්බිණි Thursday, 03 March 2016 12:07 AM
ගම්මුන් කරලා තියෙන්නේ ඉතාම හොඳ දෙයක්. (අ)