(යොහාන් භාසුර)
සෞඛ්‍ය ගැටළුවට බලධාරීන් විසදුම් නොදීමට විරෝධය දක්වමින් රජයේ සියලුම රෝහල්වල සහ සෞඛ්‍ය ආයතනවල 'කළු විරෝධතා සතියක්' සහ මහජන පෙත්සමකට අත්සන් කිරීමේ විරෝධතාවක් අද (5) සිට ආරම්භ කරන බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති තුෂාර රණදේව මහතා පැවසීය.
එම ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයාගෙන් සහ සෞඛ්‍ය ඇමතිවරයාගෙන් සාකච්ඡා ඉල්ලා තිබුණද ඒ සඳහා යහපත් ප්‍රතිචාරයක් නොමැති වීම නිසා මෙම තීරණය ගත් බවද කී රණදේව මහතා බලධාරීන්ගේ පිළිතුරක් නොමැති වීම හේතුවෙන් මෙම තත්ත්වය උදා වූ බව ද සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
497
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඖෂධවේදීන්ගේ සංගමය ’කළු විරෝධතා සතියක්’ අරඹයි