IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ඕ.අයි.සී හිතවතුන්ගෙන් මාධ්‍යවේදීන්ට බාධා

පොලිස් විශේෂ කාර්ය බලකායේ හිටපු පොලිස් පරීක්ෂක රොහාන් තුසිත කුමාරසිංහ මහතාගේ ඝාතන පරීක්ෂණ යටපත් කිරීම සඳහා කෝටිපති කාන්තාවකගෙන් රුපියල් ලක්ෂ සියයක් ගත්තැයි සැකපිට තලංගම පොලිස් ස්ථානාධිපති ඇතුළු සිව්දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීම වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට පොලිස් ස්ථානාධිපතිගේ හිතවත්තු බාධා කළහ.



අදහස් (0)

ඕ.අයි.සී හිතවතුන්ගෙන් මාධ්‍යවේදීන්ට බාධා

නලින් බත්තරමුල්ල Friday, 22 November 2013 03:37 PM

මම බය නැතුව කියනවා ඔය මිනිහ පොලිස් බලය යොදාගෙන කරපු අපරාධ කාරයෙක් ඒ වටා පිටස්තර මැරයන් බොහොමයක් ඉන්නවා ඔන්න පුලුවන්නම් අල්ලගන්න නියම මැරයෙක් ඔය නිලධාරිය.(ස)

:       0       0

සම්පත් Friday, 22 November 2013 11:34 AM

ඔය පොලිසියේ සමහරක් අය හිතාගෙන ඉන්නේ ඒගොල්ලොන්ට මෙ රටේ හැම දෙයක්ම කරන්න අයිතියක් තියනවා කියලා. මේගොල්ලන්ට උගන්වන්න ඕන බදවාගනිද්දී රජය කියන්නේ මිනිස්සුන්ගේ මුදල් කියලා.(නදී)

:       0       0

ලුම්බිණි Friday, 22 November 2013 12:44 PM

අද කාලේ ලොකු ලොකු අයගේ පුරුද්දක් තමයි වැරදි කරන එක. ඒ වැරදි හෙළිදරවු කරන කෙනා අර වැරැද්ද කල කෙනාට වඩා වැරදි කාරයෙක් වශයෙන් තමා පෙන්නන්න යන්නේ (නදී)

:       0       0

දයා Sunday, 24 November 2013 12:43 AM

පසුගිය කාලෙ මාධ්‍යවේදීන්ට වූ කරදර අමතක වෙලාද මේ මාධ්‍යවේදීන් තවත් ඕවට යන්නෙ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 644 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site