අනවසරයෙන් ඕස්ට්‍රේලියාවට යාම සදහා උතුරේ වැසියන් පිරිසක් දකුනට ගෙන් වූ බව කියන පුද්ගලයෙකු මිනුවන්ගොඩදී අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
ඔහු අතරමැදියෙකු බවත් බෝට්ටුකරුවන්ට සල්ලි අය කර දෙන පුද්ගලයා ඔහු විය නොහැකි බවත් පොලීසිය කියයි. පුනරුත්තාපනය වූ හිටපු කොටි සාමාජිකයියෝ දෙදෙනෙකුද මේ සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන ඇතැයිද පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
567
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
280
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1083
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඕස්ට්‍රේලියා හොර ගමන වරදී
අමිල-කටුනායක Thursday, 29 August 2013 01:15 PM
නීතයානුකූලව ගියත් යානය අනතුරකට ලක් වුනොත් මරණය ගැන අවදානමක් නැහැ කියන්න බැහැ.(නදී)
දයාල් Thursday, 29 August 2013 01:21 PM
ඕස්ට්‍රේලියාවට යන්න එපා කියලා කි දෙනෙක් කිව්වද? එහෙ ගියාම පැපුවා නිව්ගිනියා වලට යවනවා (නි)
කුමාරි Thursday, 29 August 2013 01:43 PM
කෝ අද අර බෝපගේ,කෝ අදහස්... (ස)
චමින්ද Thursday, 29 August 2013 02:09 PM
මේක නම් පුදුම වැඩක්. අල්ලනවා...අල්ලනවා...අල්ලනවා.... ඒත් යනවා (නි)
අනුර - නාවලපිටිය Thursday, 29 August 2013 03:23 PM
කී සැරයක් කීවද අනවසරයෙන් යන්න එපා කියලා. ඒත් වැඩක් වෙන්නේ නැහැ වාගේ? ඒ විතරක් නොවේ ජීවිතත් නැතිකර ගෙන යන්නෙ. (ස)
ප්‍රාර්ථනා Thursday, 29 August 2013 09:50 AM
ඔව් ඔක්කොම ටික අපේ රටෙන් කරගෙන කොහොමහරි වෙන රටකට පලයල්ලා ! ගිහින් අපේ රටේ නුගුණ පතුරුවපල්ලා ! අනේ කාලේ වනේ වාසේ කිව්වලු. (ස)
වීර Thursday, 29 August 2013 04:31 PM
අර අරාබිය වර්ණනා කරන මුස්ලිම් උදවියට ඕනේ නම් තමන්ගේ මව්රට වන අරාබියට ආපහු යන්න පුළුවන්.ඒකට අපේ නම් කිසිම අහිතක් නැහැ. (ස)
ලුම්බිණි Thursday, 29 August 2013 10:35 AM
මේක තමයි කල යුත්තේ. මේ ගමන සංවිධානය කරන මිනිසුන්ව අල්ලන්න පටන් ගත්තම ඉබේම වැඩේ නවතීවි. (ස)
සංක Thursday, 29 August 2013 11:16 AM
කවුද ඔය වැඩේ ලීඩර්, ඕස්ට්‍රේලියාවෙන් මේ අය පිටුවහල් කරන බව දැන දැනත් ඇයි මේ කට්ටිය යන්නේ . ඔය ජාවරමත් එය මෙහෙයවන අය ගැනත් විශ්වාසය තියෙන හින්ද නේද. (ස)
දෙවිනුවර ජයසිරි ලියනගේ Thursday, 29 August 2013 11:38 AM
මේ පඩිය අරගෙන මේ රටේ ජීවත් වෙන්න පුලුවන්ද? මට අහුවුනොත් මමත් යනවා මැරුනත් කමක් නෑ කියලා. (ස)
ධම්ම Thursday, 29 August 2013 12:16 PM
දෙවිනුවර ජයසිරි ලියනගේ. නීත්‍යානුකූල ගමනක් ගියොත් ඔයාට මරණය ගැන අවදානමක් නැහැ. එහෙම යන්න බලන්න. (ස)
අනුර Thursday, 29 August 2013 06:15 PM
හරි විදියට එන්න බලන්න. එහෙම ඇවිල්ලා ඉන්න අය මට හමු වෙලා තියෙනවා. ඒත් පුදුමේ කියන්නේ ඇවිල්ලා ඉන්න වැඩි හරියක් උතුරේ අය නොවේ. දැන් වැඩිපුරම අල්ලනවා ඇත්තේ මේ රටේ නීතිය තද කළ නිසා වෙන්න ඇති. නැත්නම් තවමත් එනවා (නි)
සරත් Thursday, 29 August 2013 01:07 PM
මරණය ගැන අවදානමක් ගන්නේ මොකටද? තමන්ගේ රටේ හිටියහම හරිනේ (නි)