බහුදින යාත්‍රාවකින් නීති විරෝධි ලෙස ඕස්ට්‍රේලියාව බලා යමින් සිටි 97 දෙනකු ඔළුවිල් වරායට නාවික සැතපුම් 15ක් දුරින් අත්අඩංගුවට ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශන කාමාන්ඩර් කෝසල වර්ණකුල සූරිය කියයි .
ඉන් 39 දෙනෙක් පිරිමින්ය.
2025 දෙසැම්බර් මස 18
36
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
124
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඕස්ට්‍රේලියා සිහිනය මුහුදට සේදෙයි
මේනු Wednesday, 27 March 2013 02:18 PM
මේකනම් මහ ජාවාරමක් . මේක පිටුපස ලොක්කෙක් ඇති. ඒකනේ මිනිස්සු බය නැත්තේ (ස) .
සෙනරත් Wednesday, 27 March 2013 09:50 PM
මොකටද තමන්ගේ ජීවිතය මේ තරම් අනතුරකට දාන්නේ (දී)
ගාමිණි Wednesday, 27 March 2013 03:52 PM
හැමදාම කියනවා හොරෙන් ඔස්ට්‍රලියාවේ යන්න එපා කියලා (දී)
තිලක් Wednesday, 27 March 2013 04:02 PM
මේ මිනිස්සු මේකේ තියෙන අවධානම නොදැන නොවෙයි යන්නේ, නමුත් අසරණ කම ඊට වඩා වැඩියි (දී)
ප්‍රභාත් Sunday, 31 March 2013 11:49 AM
අනේ පව් (දී)
ලසන්ත Wednesday, 27 March 2013 12:49 PM
දැන් කියන්නේ මේ යන්නේ කොටි කියලා. නැහැ විරැකියාවෛන් දුරිදුතාවයෙන් පෙලෙන අයයි.(නදී)
සිල්වා Wednesday, 27 March 2013 01:47 PM
අයියෝ සල්ලි (දී)