IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ඕස්ටේ‍්‍රලියා රස්සා දෙන්න ගිහින් රිමාන්ඞ්.

ඕස්ටේ‍්‍රලියාවේ රැුකියා දෙන බව කියා පෞද්ගලික ආයතනයක විධායකයන් සිව් දෙනකුගෙන් රුපියල් ලක්‍ෂ 15ක් පමණ වංචා කලැයි කියා තලවතුගොඩ අස්වින් රාජකරුණා නැමැත්තෙක් කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා විසින් ලබන  23 වැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබීය.



අදහස් (0)

ඕස්ටේ‍්‍රලියා රස්සා දෙන්න ගිහින් රිමාන්ඞ්.

සමීර Friday, 18 May 2012 04:16 PM

ලංකාවේ අවුරුදු දහයට වඩා පලපුරුද්ද ඇති දොස්‌තරලා මෙහේ හැම තැනම ඉන්නවා. ලංකාවේ වෛද්‍යවරු තව ටික කලකින් ලංකවේ හොයන්න බැරි වෙයි මේ යන විදියට. හුගක්‌ අය පීජී කරන්න කියලා තමයි ඇවිත් ඉන්නේ.

:       0       0

රෝහිත-germany Friday, 18 May 2012 04:25 PM

අලි බබෝ, ලක්ෂ 15 කියන්නේ කීප දෙනෙක් දුන්න ඒවාවල එකතුව.දඩුවම් දෙන්න ඕනේ ඉහළින්ම මින්ස්සුන්ව රවට්ටන්න හදනවට

:       0       0

අලිබබා Thursday, 17 May 2012 09:52 PM

ලක්ෂ 15ක් අතේ තියෙනවානමි ලංකාවේ ජීවත්වෙන්න බැරිද? පිටරටවල ගොහින් කානු හෝදනවට වඩා දාපල්ලකො බලන්න පොඩි පෙටිටි කඩයක්. හමිබුකොරන්න බැරිද බලන්න.බෑ බෑ බෑ බෑ බැරි එකාට බෑ තමයි. රට ඊනීයාව කියන්නේ මේවාට තමයි

:       0       0

රංජිත් මංජුල, ඉතාලි සිට Friday, 18 May 2012 01:23 PM

අලි බබෝ දැන් ලංකාවේ තියන තත්වෙ හැටියට පෙට්ටි කඩයක් දාල පෙට්ටියකුයි, ලණුවකුයි ළඟ තියාගන්න වෙනවා....

:       0       0

රජිත් Friday, 18 May 2012 03:46 AM

රිමාන්ඩි කියන්නේ සිතූ පැතූ සම්පත් දෙන සුර පුරයක් නිසා මිනිස්සු දැන් ඒකට යන්න ආසයි

:       0       0

නවීන් Friday, 18 May 2012 04:35 AM

ව්‍යවස්ථාදායකෙත් ඕවට අහු වෙද්දී විධායකය ගැන මොන කතාද?

:       0       0

ධම්මික Thursday, 17 May 2012 07:19 PM

ඔය වංචාකාරයින්ට විතරක් නෙමෙයි හොරා මාර්ගයෙන් රට යන්න හදපු අයටත් දඩුවම් කරන්න ඕනි

:       0       0

චමල් Thursday, 17 May 2012 07:21 PM

ඕවත් වැඩද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 275 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site