( බන්දුල අබේවික්‍රම ඕස්ට්‍රේලියාවේ සිට ) - ඕස්ට්‍රේලියාවේ ඩාර්වින් නුවර සිංහල අවුරුදු උළෙල පසුගියදා පැවැත්විණි.
ආලෝක් හිමියන් ආගමික වතාවත් ඉටු කළේය.
කෙලි සෙල්ලම් හා සංස්කෘතික සංදර්ශනයක් ද ඇතුළත් වූ මේ උත්සවයට හාර සියයක් පමණ ලාංකිකයෝද ද ඕස්ට්‍රේලියානු ජාතිකයෝද පැමිණියහ.
ඕස්ට්‍රේලියානු සංස්කෘතික ඇමති පීටර් ස්ටයිල්ස් මහතා ප්‍රධාන ආරාධිතයා විය.
2025 දෙසැම්බර් මස 18
496
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඕස්ට්‍රේලියාවේ අවුරුදු උළෙල
සෝමදාස Saturday, 03 May 2014 04:48 PM
චායා රූප ටිකක් දැම්මනම් බලන්න තිබුන ලස්සන. (ස)