(අංජුල මහික වීරරත්න)
ඕස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට ගුවන් යානයක් තෑගි කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.
ශ්‍රී ලංකාවේ ස්වෛරී ගුවන් නාවික නිරීක්ෂණ හැකියාව වැඩි දියුණු කිරීම සඳහා ඕස්ට්‍රේලියා රජය මෙම පරිත්‍යාගය කර ඇත.
රාජකීය ඕස්ට්‍රේලියානු ගුවන් හමුදාවට අයත් KA350 King Air ගුවන් යානය මෙලෙස ශ්‍රී ලංකා රජයට තෑගි කර ඇතැයි ජනාධිපති කාර්යාලය සඳහන් කළේය .
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ඕස්ට්‍රේලියාවෙන් ලංකාවට තෑග්ගක්
WICKRAMASINGHE Sunday, 14 May 2023 09:01 PM
බෝට්ටුවේ යන අය බලන්න වෙන්න ඕනෑ..
Bunny Preena Monday, 15 May 2023 09:08 AM
ඕස්ට්‍රේලියාවට මුහුදු මාර්ගයෙන් හොරෙන් යන්න උත්සාහ කරන අය නිරීක්ෂණය කර ඒවා වළකාගන්න පහසු වෙන්නයි මම යන්න දීලා තියෙන්නේ. ලංකාවට මෙවැනි දේවල් ලැබුණොත් මුහුදු මාර්ගයේ සිදුවන බොහෝ අකටයුතුකම් නවත්වන්න පුළුවන් වෙයි.