ඕස්ටේ‍්‍රලියාව සහ ඉන්දියාව අතර ඇඩිලේඞ් ක‍්‍රීඩාංගනයේ පැවැති සිවුවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයෙන් ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රීඩකයෝ ලකුණු 298 ක ජයක් හිමිකරගත්හ. මෙම තරගයෙන් ජය ගැනීමට ඉන්දීය පිලට ලකුණු 500ක් ලබාගත යුතුව තිබුණි. නමුත් ලියොන් (63/4) සහ හැරිස් (41/3) ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ලබාගත හැකි වූයේ ලකුණු 201ක් පමණි. ටෙස්ට් තරග 4 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ තරග 4-0 ක පූර්ණ ජයක් ලබාගැනීමට ඕස්ටේ‍්‍රලියාව මෙහිදී සමත් විය. ඕස්ටේ‍්‍රලියාව පළමු ඉනිම කඩුලූ 7 ට 604 සහ දෙවැනි ඉනිම කඩුලූ 5 ට 167 ඉන්දියාව පළමු ඉනිම 272 සහ දෙවැනි ඉනිම 201 (විරේන්දර් ෂෙවැග් 62, වී.වී.එස්. ලක්‍ෂ්මන් 35, රාහුල් ද්‍රාවිඞ් 25, හැරිස් 41/3, ලියොන් 63/4) තරගයේ වීරයා පීටර් සිඞ්ල්.
2025 නොවැම්බර් මස 04
703
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2372
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1738
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඕස්ටේ‍්‍රලියාවට ලකුණු 298 ක ජයක්
සමින්ද Monday, 30 January 2012 04:40 PM
අති විශිෂ්ඨ පරාජයක්නෙ. අපේ අය කොච්චර හොදද අපි 2-1 කින් පැරදුනේ