
(සුජිත් හේවාජුලිගේ )
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය විසඳා ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රාමුව තුළ සිට සහාය දෙන බව ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු ඇමැතිනී ක්ලෙයාර් ඕ’නෙයිල් (Clare O’ Neil) මහත්මිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පොරොන්දු වූවාය.
ඇය මෙසේ පොරොන්දු වූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේදී අද (20) පෙරවරුවේ හමුවූ අවස්ථාවේදීය.
ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍යවරිය නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින්නීය.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීමටත් පුනර්ජනනීය බලශක්ති උත්පාදන වැඩසටහන සාර්ථක කර ගැනීමටත් සහාය වන බව ඇය සඳහන් කළාය.



2025 නොවැම්බර් මස 04
522
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2252
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1683
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු ඇමැතිනී ජනපති හමුවෙයි
දාස Monday, 20 June 2022 05:17 PM
ඔය මෝල තමයි මේ ඔක්කොටම මුල...
Ashan Monday, 20 June 2022 05:24 PM
මෙතුමිය ලංකාවට විශේෂයෙන් ආවේ බෝට්ටුවල මිනිස්සු එන එක නවත්වන්න කියන්න. ඒක මෙහෙ ප්‍රවෘත්තිවලට කිව්වා.
චන්දිම ෆොන්සේකා Monday, 20 June 2022 06:11 PM
මමත් අහගෙනයි අද දවල් 12.45 ජාතික ගුවන් විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයේදී කිව්වේ...? එහෙම තමයි... ඔය ආධාර කතාවක් කිව්වේ නැහැ.
AnuraTuesday, 21 June 2022 11:16 AM
එකත් එක්කම මම හිතන්නේ මාස 30 න් රටක් බංකොළොත් කරන විදිහ ඉගෙන ගන්නත් එක්ක එන්න ඇත්තේ...!
මැක්ස් Monday, 20 June 2022 05:30 PM
නන්නත්තාර වෙච්චි අරගලකාරයින් මේවා දකින කොට ඇහේ කටු අනිනවා වගේ ඇති...
chandima Monday, 20 June 2022 06:38 PM
අනේ මන්දා ජනාධිපති වෙලත් මේ අත් කොට කමිසයක් අන්දලා ජාත්‍යන්තර නියෝජිතයෝ හම්බවෙන්න යන්නේ සාමාන්‍ය සිම්පල් මිනිහෙක් කියලා පෙන්නන්නද? නැතිනම් ටයිගැටේ ගහගන්න දන්නේ නැතිවද කියලා හිතාගන්න බැහැ.
SUNIL MILANO Monday, 20 June 2022 07:32 PM
චන්දිම ළිං මැඩියෙක් වගේ. ලෝකය ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. ඇඳුමට,කරන රැකියාවට, තරාතිරමට සලකන අය යුරෝපා රටවල්වල නැහැ. ප්‍රතිචාරවලින්ම පේනවා තමුන්ගේ තත්වය. හරිම කණගාටුයි.
බද්රානි Monday, 20 June 2022 09:47 PM
ඕස්ට්‍රේලියාවට බෝට්ටුවලින් පැන යන අයට වඩා ඔබලාගේ අවධානය යොමුකළ යුත්තේ, ඕස්ට්‍රේලියාවෙන් කාබී, ලංකාවට පොහොර දාන්න එන පුහු, දේශප්‍රේමී ලාංකිකයින් ගැනයි. ලංකාවේ දී ලෝකෙට ලොක්කන් යයි කියා අන්‍ය ජාතීන් සමග එකට එක්ව වාසය කිරීමට නොහැකි, ජාතිවාදී, ආගම්වාදී, කල්ලිවල සාමාජිකයින් පිළිබඳව සොයාබලා ඔවුන්ව ලංකාවට පිටුවහල් කරන්න. ඒ වගේම ඕස්ට්‍රේලියාවේ මොන්ටිසෝරි හා ප්‍රාථමික අධ්‍යාපනය මේ රටේ පාලකයින්ට ලබාදීමට කටයුතු කරන්න. මොවුන් ඒ තරමටම මෝඩයින්...
Lalith M Tuesday, 21 June 2022 06:43 AM
ජාතික ආරක්ෂාව තහවුරුව මගින් රටක් බංකොළොත් කරන විදිහ උගන්වන්න දේශනයක් පැවැත්වීමට ආරාධනය කරන්න ඇවිත් කියලා ආරංචිය. ඇත්තටම ඩොලර් උපයන්න පුළුවන් ජනපතිට...
ganegoda Wednesday, 22 June 2022 03:51 PM
හොරකම් කරපු ජාතික ධනස්කන්ධය ඕස්ට්‍රේලියාවට පන්නා ගන්න හැටි කතාකරගන්න තමයි ඇවිත් තියෙන්නේ...