(ඉන්දිකා රාමනායක සහ යොහාන් භාසුර)
රාජකීය ඕස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් යුද නෞකා ද්විත්වය අද (25) උදෑසන කොළඹ වරායට සේන්දු වූ බව නාවික හමුදාව කියයි.
අතරල ශ්රීය ලංකා නාවික හමුදාව විසින් මෙම නෞකා ද්විත්වය නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
ඕස්ට්රේීලියාව සහ කලාපීය රාජ්ය යන් අතරල ආරක්ෂා ව සහ ස්ථාවරත්වය ප්‍රවර් ධනය කිරීමේ අරමුණින් Indo-Pacific Endeavour වැඩසටහන 2017 වර්ෂයේ සිට ඕස්ට්රේවලියානු ආරක්ෂ ක බලකාය විසින් ක්රිබයාත්මක කරනු අතර ඒ අනුවල Indo-Pacific Endeavour 2022 යටතේ සිදුකරනු ලබන අභ්යාිස සඳහා සහය ලබාදිමට රාජකීය ඕස්ට්රේ1ලියානු නාවික හමුදාවට අයත් යුද නෞකාවන් අග්නිදිග ආසියාතික කලාපීය සහ ඉන්දීය සාගර කලාපීය රාජ්යයන් වන නැගෙනහිර ටිමෝරය, වියට්නාමයල පිලිපීනය, ලාඕසය, කාම්බෝජය, තායිලන්තය, බෲනායි රාජ්යුල මැලේසියාව, සිංගප්පූරුව, ඉන්දුනීසියාව, ශ්‍රී ලංකාව, බංගලාදේශය, මාලදිවයින සහ ඉන්දියාව යන රාජ්‍යයන් 14 ක් වෙත සංචාරය කරනු ලබයි.
මෙම නෞකා ද්විත්වය 26 වන දින දිවයිනෙන් පිටත්ව යන අවස්ථාවේදී ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ බටහිර නාවික විධානයට අයත් මුහුදු තීරයේදී නාවික අභ්යා්සයක නිරත වීමටද නියමිතව ඇත.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඕස්ට්‍රේලියානු යුද නෞකා දෙකක් කොළඹ වරායට