
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ පසුගියදා තරග සංචාරයකට සහභාගි වූ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදයට සහනයක් ලෙස ඇමරිකානු ඩොලර් 45,000 ක් පරිත්‍යාග කර ඇති බව විදේස් මාධ්‍ය වාර්තා කරයි.
ආර්ථික අර්බුදය හේතුවෙන් අපහසුතාවට පත්ව සිටින දරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට සහන සැළසීම සඳහා ‘යුනිසෙෆ්’ ආයතනය හරහා මෙම මුදල් පරිග්‍යාග කර ඇති බවත් විදේශ මාධ්‍ය වැඩි දුරටත් පවසයි.
2025 දෙසැම්බර් මස 18
497
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයෝ ඩොලර් 45,000ක් පරිත්‍යාග කරති
fairoos Thursday, 11 August 2022 03:55 PM
Thank you so much Australia
sam Thursday, 11 August 2022 04:10 PM
Well Done Great Aussie Cricketers. You Guys are very generous Gentlemen Cricketers. Hats Off to You Guys.
විජේ Friday, 12 August 2022 01:17 AM
අපේ ක්‍රීඩකයන්ටත් එසේම සිතේවා!
sharm warn Friday, 12 August 2022 11:43 AM
ඕස්ට්‍රේලියානු ක්‍රීඩක මහත්වරුනි බොහෝම ස්තූතියි. ලංකාවේ උන්දැලාට නිකමටවත් ලැජ්ජාවක් හිතෙන්නේ නැද්ද? පාරේ හිඟා කනකොට යන එන අය ශත දෙකක් ටින් එකට දාලා යන තත්වයට ඔබලාගේ රට වැටිලා තියෙන එකට? ඔහේලා මෙච්චර දියුණු වෙන්න පුලුවන් රටක් හොරුන් ලවා හිඟමනට පත් කරවපු එකට? තමන් ගැනම හිරිකිතයක් හිතෙන්නේම නැද්ද?