ශී‍්‍ර ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී පැවත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ දෙවැනි දිනය වන අද (9 වැනිදා) තේ පානය සඳහා තරගය නතර කරන විට ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 3 ක් දැවී ලකුණු 251 ක් රැුස්කරගෙන සිටියේය. පළමු ඉනිමේදී ලකුණු 174 කට දැවී ගිය ශී‍්‍ර ලංකා පිලට වඩා දනටමත් ලකුණු 77 ක් ඉදිරියෙන් සිටින ඕස්ටේ‍්‍රලියානු පිල සතුව තවත් පළමු ඉනිමේ කඩුලූ 7 ක් ඉතිරිව තිබේ.
2025 නොවැම්බර් මස 04
52
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2006
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1559
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඕස්ටේ‍්‍රලියානුවෝ තරගයේ පාලනය අතට ගනිති