IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ඕමන්ත මුරපොළත් ඉතිහාසයට එක් වෙයි

ඕමන්ත යුද හමුදා මුරපොළ වසර එකොළහට පසුව අගෝස්තු  31 වසා දැමිණි.

කිසිඳු පරීක්ෂාවකින් තොරව වාහන එහාට මෙහාට ගමන් කළ හැකි බව  මේජර් ජනරාල් බොනිෆස් පෙරේරා මහතා පැවසීය.

2002 මාර්තු 22 වැනිදා ඕමන්ත මුර පොළද තවත් මුරපොළවල් 17 ක් ද ඇරැඹිණි.

දිනකට ඕමන්තෙන් හතළිස්දහසකට අධික පිරිසක් එහා මෙහා යතියි කියති.අවශ්‍ය වුවහොත් සැකකටයුතු වාහන හා පුද්ගලයන් පිරීක්සීම සිදු වන බවද ආරක්ෂක අංශ කියයි.

 

 

 

 



අදහස් (0)

ඕමන්ත මුරපොළත් ඉතිහාසයට එක් වෙයි

රත්න Sunday, 01 September 2013 10:11 PM

අලි ,කොටි, වලස්සු, සිටින කැළයේ අවදිව සිහිකල්පනාවෙන් සිටීම මගින් කාගේත් ආරක්‍ෂාව රැකගත හැකිය. යුරෝපය එකතු වීමෙන් පසු ප්‍රධාන මුරෙපාළවල් අයින් කළත් සැකසහිත පුද්ගලයින් සහ වාහන නිරතුරැවම පරික්‍ෂාවට ලක්කරන අතර කැමරා ඇස නොනිදයි. (නි)

:       0       0

ටිරල් Sunday, 01 September 2013 12:31 PM

අයෙත් අතීතය අලුතෙන් ලියන්න වෙනවා (දී)

:       0       0

සනත් Sunday, 01 September 2013 12:33 PM

වැඩේ නම් හොඳය නමුත් කල්පනාවෙන් .මොකද තවම පුල්ලි තියන කට්ටිය ඉන්නවා .මහාමාර්ග ටික ලස්සනට තියනවා .පිල්ලයාන් නෝනා මේ මාර්ගයන්ද යල්පනමට ගියේ .ලනකදීපයට ප්‍රණාමය අපිට මේ පින්තුර දැකීමට සැලැස්වීම ගැන. (දී)

:       0       0

අසන්ත Sunday, 01 September 2013 12:36 PM

මේක හොද දෙයක් , ගිය පාර ලංකාවට අවාම මම යාපනේ ගියා... මෙතනින් යනකොට වෙනම රටකට යනවා වගේ දැනුනේ.. හරියට නිකන් විසා ගන්නවා වගේ (දී)

:       0       0

සරත් ආතාවුද Sunday, 01 September 2013 02:04 PM

කොච්චර නිදහස්ද උතුර, දකුණ එකතු වුණාම (ස)

:       0       0

ෆාතිම Sunday, 01 September 2013 03:15 PM

වැඩේ නම් හොදයි යුද්දේ කාලේ තිබ්බ හැටි මතකයිනේ (දී)

:       0       0

ෆාතිමා Sunday, 01 September 2013 03:22 PM

සුභපතනවා (දී)

:       0       0

සමන්ත Sunday, 01 September 2013 05:09 PM

ඉතාමත් හොද වැඩක් (දී)

:       0       0

ප්‍රනාන්දු Sunday, 01 September 2013 07:27 PM

චාලයකට පස්සේ හොද වැඩක් කරලා තියනවා අප රටේ ආරක්ෂව අපි විසින්ම සලස්වා ගත යුතුයි තවත් ප්‍රබහකරන්ලා බිහි නොවෙන්න අපේ රටේ ප්‍රධානීන්ගේ යුතු කමයි (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 569 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 282 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site