රුපියල් ලක්ෂ 25ක අල්ලසක් ගැනීමට තැත් කළැයි සැකපිට නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම කියයි.
ව්‍යාපාරිකයකුට ඇති පැමිණිල්ලකට වාසිවන ලෙස ව්‍යාජ ලේඛනයක් සකස් කිරීම වෙනුවෙන් කොහුවල, කළුබෝවිල පාරේදී මුදල් ලබාගත් පොලිස් ස්ථානාධිපතිවරයා අල්ලස් නිලධාරීන්ට කොටුවී ඇත.
2025 දෙසැම්බර් මස 18
499
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඕඅයිසී ඉල්ලන් කයි