IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ඕඅයිසීට පගා දෙන්න ගිහින් රිමාන්ඩ්

සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපති සුගත් රොෂාන් සංජිවට රුපියල් ලක්ෂ 15 ක අල්ලසක් දෙන්නට තැත් කළැයි කියන අබුසාලි තහීර් මොහොමඩ් හැරිස් හා මොහොමඩ් අස්වර් මොහිදීන් ලබන 16 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.

වත්තල මීනිමැරුම් නඩුවක සැකකරුවකු ලෙස රිමාන්ඩ් බාරයේ සිටින වත්තල හිටපු නගර සභාපති මොහොමඩ් රිෂාඩ්ට ඇප ලබා දුන්නොත් සන්තෝෂමක් වශයෙන් රුපියල් ලක්ෂ 25  දීමට පොරොන්දු වී එයින් අත්තිකාරම් ලෙස රුපියල් ලක්ෂ 15 දෙද්දී අත්අඩංගුවට  ගත් බව පොලිසිය පවසයි.

 



අදහස් (0)

ඕඅයිසීට පගා දෙන්න ගිහින් රිමාන්ඩ්

නාලක Wednesday, 09 September 2015 11:00 AM

නියමයි (අ)

:       0       0

හුසේන් මොහමඩ් Wednesday, 09 September 2015 11:03 AM

මෙයාල ක්‍රමේ දන්නැතුව අනාගෙන. (අ)

:       0       0

රොෂාන් Wednesday, 09 September 2015 11:41 AM

මෙවන් නිලධාරීන් පොලිසියට වාසනාවන්! (නි)

:       0       0

නිරෝෂන් Wednesday, 09 September 2015 11:56 AM

සමහරු හිතන්නේ සල්ලි වලට හැමදේම කරන්න පුලුවන් කියලා. මේ මිනිස්සු කොච්චර නම් අපරාධ කරන්න ඇද්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 315 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 204 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site