IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ඔළුවිල් සිසුවෝ අම්පාර මාර්ග හරස් කරති

ඔළුවිල් අග්නිදිග විශ්ව විද්‍යාලයේ සිසුහු 500 ක් පමණ අම්පාර නගරයේ ඔර්ලෝසු කණුව අසල මහපාරේ වාඩිවී අද පස්වරු 2 ට පමණ උද්ඝෝෂණයක යෙදුණහ.

ඒ අසල ඇති සියලු පාරවල් මෙම උද්ඝෝෂණය හේතුවෙන් අවහිරවන අතර නිරායුධ පොලිසිය පැත්තකටවී සිටින බව ප්‍රදේශවාසීහු කියති.

රජයේ බලධාරියකු පැමිණ තම දුක් ගැනවිලිවලට විසඳුම් දෙනතුරු උද්ඝෝෂණය අවසන් නොකරන බව ඔවුහු කියති. ප්‍රධාන පාරවල් සියල්ල අවහිරවී ඇති හෙයින් වාහන අතුරු පාරවල්වලින් යන ආකාරය දැකගත හැකිය.

DSC_0814[1] DSC_0829[1] DSC_0836[1] DSC_0840[1] DSC_0849[1]

ජායාරූප - සමන් දිසානායක



අදහස් (0)

ඔළුවිල් සිසුවෝ අම්පාර මාර්ග හරස් කරති

ලලිත් Wednesday, 04 November 2015 04:22 PM

මේ ප්‍රශ්න වල අවසානයක් නැද්ද? (නි)

:       0       0

ලියොන් ගුණවර්ධන Wednesday, 04 November 2015 04:22 PM

අනේ මන්දා! හැම විශ්ව විද්‍යාලයකම සිසුන් පාරට බැස ඔවුන්ගේ ප්‍රශ්න සඳහා මහජනයාට අවහිරවන පරිදි උද්ඝෝෂණ කරනවා. මෙම දරුවන්ට විශ්ව විද්‍යාල දක්වා නිදහස් අධ්‍යාපනය දීමට සළසා ඇත්තේ ඔවුන්ගේ මෙන්ම රටේ අභිවෘද්ධිය සඳහාය. එබැවින් ඔවුන් මුහුණපාන ප්‍රශ්න සඳහා ඔවුන් මෙසේ පාරට බැස මහජනයාට අවහිර වන පරිදි කටයුතු නොකර සිටිනවා නම් හොඳයි (නි)

:       0       0

ශෂී Friday, 06 November 2015 04:37 PM

සිසු මර්දනය දිගටම මෙම විරෝධතාවට එක් වුන් ඉදිරිපෙළ සිසුන් 2 කුට පන්ති තහනම් කරයි. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 481 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site