ලන්ඩන් ඔලිම්පික් කී‍්‍රඩා සජීවි ලෙස විකාශනය කිරීමෙන් එම් ටී වී හා එම්.බී.සී. රූපවාහිනී වළක්වන ලෙස ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව ඉල්ලා සිටි තහනම් නියෝගය පිළිබඳ තීන්දුව කොළඹ වානිජ මහාධිකරණ විනිසුරු ගාමිණි අමරසේකර මහතා ලබන 29 වැනිදාට කල් තැබීය. පාර්ශව තුනම මීට පෙර ලිඛිතව කරුණු දැක්වීය. ඒෂියන් බ්‍රෝඞ් කාස්ටින් යුනියන්හි ජවාඞ් මොට්පාගී සමග 2011. 12.6 වැනිදා අත්සන් කළ ගිවිසුම අනුව එම විකාශනය පිළිබඳ ශ්‍රී ලංකාවේ තනි අයිතිය තමනට බව ශ්‍රී ලංකා රූපවාහිනිය කියයි.
ගලේවෙල මකුළුගස්වැව ප්‍රදේශයේ පියෙකු සහ පුතෙකු අතර ඇති වූ ගැටුමකින් පුතා විසින් එල්ල කළ යකඩ පොලු පහරකින් පියා මියගොස් ඇතැයි මකුළුගස්වැව පොලිසිය කියය
ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මැයි 4 - 6 දක්වා වියට්නාමයේ කළ සංචාරය පිළිබඳව රාජ්‍යයන් දෙක විසින් කරුණු 28කින් යුක්තව ඒකාබද්ධ නිවේදනයක් නි
සබරගමුව විශ්වවිද්‍යාලයේ නවකවදය ලබා දිමෙි සිද්ධියට සමිබන්ධ තවත් ජ්‍යෙෂ්ඨ සිසුන් දෙදෙනකු අද (06) දා පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇතැයි සමනලවැව පොලිසිය
කටුනායක ප්‍රදේශයේ නිවෙසකට පහර දෙමින් කළකළහකාරී ලෙස හැසිරුණ පුද්ගයෙකු පාලනය කිරිම සදහා එතැනට ගිය සීදුව පොලීසියේ නිලධාරීන් පිරිසක් , එම පුද්ගලයාගේ කකු
කැස්බෑව කහපොළ නිවාඩු නිකේතනයකට දෙමව්පියන් සමඟ විනෝද වීමට පැමිණි කුඩා දරුවෙකු පිහිනුම් තටාකයට වැටී මිය ගොස් ඇතැයි කැස්බෑව පොලිසිය කියයි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ඔලිම්පික් විකාශ තින්දුව ජුලි 29
බබා Thursday, 14 June 2012 12:12 PM
අම්මෝ මේකටත් රන්ඩුද? ලංකාවේ මොකටද රන්ඩු නැත්තේ....
ජෙයම් Thursday, 14 June 2012 01:35 PM
රූපවාහිනිය රටටම නරඹන්න හොදයි,..ltte මාධ්‍ය ජාලෙකට නම් දෙන්න එපා!!!
සිසිර Thursday, 14 June 2012 09:40 AM
හැමෝටම නරඹන්න රූපවාහිනියට දුන්න නම් හොදයි
වරුණ Thursday, 14 June 2012 09:02 AM
ලොක්කන්ට ඕනි ආයතනේට හෙණ ගැහුවත් පුටුව බේර ගන්න
ප්‍රියන්ත Wednesday, 13 June 2012 07:21 PM
මේකවත් හරියට බලාගන්න බැරි ටී.වී. නාලිකා . ඉතින් කොහොමද මේ ගොල්ලෝ කියන ප්රවෘත්ති විශ්වාස කරන්නේ....
අමිල Thursday, 14 June 2012 09:20 AM
කාටවත් දෙන්න ඕනි නෑ.අපි ගිහිල්ලම බලමු
සුමේධ Thursday, 14 June 2012 10:01 AM
ltte මාධ්‍ය ජාලෙකට නම් දෙන්න එපා
නුවන් Thursday, 14 June 2012 10:02 AM
අයියෝ ඔවා මොනවත් එපා. Neo Sports, neo prime, Ten, ESPN,Star Channel ඔක්කොම අපිට Peo TV, Dialog Denava Perali perali TV balamu,දෙනවා.පෙරළි පෙරළි ටීවී බලමු
සමරසූරිය Wednesday, 13 June 2012 06:50 PM
ලංකාවට උමං දුම්රිය ප්‍රවාහන ක්‍රමයක් අවශ්‍යයි.මේක විශේෂයෙන්ම කොළඹට වැදගත්. 1. කඩවත සිට කොටුව (උමං දුම්රිය) 2. කොටුව සිට කොට්ටාව(උමං දුම්රිය) 3. ගල්කිස්ස සිට කොටුව (උමං දුම්රිය) http://en.wikipedia.org/wiki/Rapid_transit
ගන්ධීර Thursday, 14 June 2012 10:03 AM
අනේ ආචාර්යවරයෙක් වෙලත් ගිවිසුම් ගැන දන්නේ නැද්ද?
නාමල් Wednesday, 13 June 2012 06:59 PM
මට හිතුනොත් කාටවත් දෙන්නේ නෑ
හසී Thursday, 14 June 2012 10:07 AM
ඔක්කොමලා දගලන්නේ දැන්වීම් ටික මේක අස්සේ දා ගන්න
සුජිත් Thursday, 14 June 2012 10:20 AM
ඔන්න මම අන්තිම තීන්දුව දුන්නා. කවුරු කවුරුත් කිව්ව දේ කරොත් ඇගට ගුණයි...
සුජීව Wednesday, 13 June 2012 08:10 PM
රූපවාහිනිය හොදයි.නැත්නම් අනික් අය මිටර් 100 රේස් එකේ මැද්දටත් තත්පර අටේ වෙළද දැන්වීමක් දායි
රජිත් Wednesday, 13 June 2012 08:15 PM
ඔලිම්පික් ඉවර වුණාට පස්සේ තීන්දුව දුන්නා නම් ඔය එක ප්‍රශ්නයක් වත් නෑනේ
රාළ Thursday, 14 June 2012 11:04 AM
මෙයාල හිතන්නේ විකාශන අයිතිය කියන්නේ මොකක් කියලද ?? දන්නේ නැත්නම් නොදන්න දේ කතා නොකර ඉන්න ඕන.
kk Wednesday, 13 June 2012 10:04 PM
කොටි 1st අපට එපා
කසුන් Thursday, 14 June 2012 03:17 PM
අනේ ඔයාල දන්න එල්.ටී.ටී.ඊ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Wednesday, 13 June 2012 10:52 PM
ඔලිම්ක් තරඟ සමස්ත ජනතාවට පොදු දෙයක්. කවුරුත් මේ තරඟ බලන්න උනන්දු වන නිසා විකාශන අයිතිය එක් රූපවාහිනී ආයතනයකට නොව සියළු දෙනාටම එහි පොදු වගකීමක් පැවරෙන පරිදි ලබාදීම අගය කොට සලකමි