IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ඔරුගොඩවත්තේ හොර සහල් ගබඩාවක්

ඇසුරුම් මාරු කර වෙළඳපොළට යැවීමට සූදානම් කරමින් තිබූ ආනයනය කළ සහල් තොගයක් ඔරුගොඩවත්ත පෞද්ගලික ගබඩාවකින් සොයාගත් බව පාරිබෝගික අධිකාරිය කියයි.

ලැබුණු පැමිණිල්ලක් මත විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන් පිරිසක් එම ගබඩාව වටලන අවස්ථාවේ එහි දොරගුළු වසා පිරිසක් සහල් තොගය වෙනත් ජනප්‍රිය නමකින් යුත් ඇසුරුම් වලට මාරුකරමින් සිටි බවත් එහි සහල් ටොන් 200කට ආසන්න ප්‍රමාණයක් තිබූ බවත් කියති. එම සහල් වලින් කොටසක් පරිබෝජනයට නුසුදුසු තත්ත්වයේ තිබූ බවද වැටලීම කළ නිලධරයෝ කියති.



අදහස් (0)

ඔරුගොඩවත්තේ හොර සහල් ගබඩාවක්

අභය Tuesday, 22 December 2015 03:05 AM

අපි මොනතරම් නම් වංචා වලට හසුවෙනවා ඇද්ද? (නි)

:       0       0

අභයවංශ කුලතන්ත්‍රි Monday, 21 December 2015 01:53 PM

ඔය එන්නේ නැතුවුණ හාල් එළියට (බ)

:       0       0

යොහාන් Monday, 21 December 2015 05:14 PM

පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ට තුති! (නි)

:       0       0

මහින්ද සෞදි Tuesday, 22 December 2015 09:08 AM

මුළු රටටම ජරාව කවන එක නම් එච්චර හොඳ වැඩක් නොවෙයි. (ර)

:       0       0

වජිර Monday, 21 December 2015 11:07 PM

දැන් ඉතින් දඬුවම් තමයි ඕනෑ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 539 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 272 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site