ඔබ ඉතාමත් ලස්සන යැයි කියා මිලදී ගන්නා ඇඳුම්වල රෙදි සකසන්නේ කෙසේද කියා දැනගතහොත් ඔබ පුදුම වේවි. මේ වීඩියෝව පෙන්වන්නේ සියවස් ගණනක් පැරණි ක්‍රමවේදයකට අනුව රෙදි නිමවීමේ ක්‍රමවේදයක්. මෙය මේ වනවිට බහුලව සිදුවන ක්‍රමවේදයක් වන අතර, ඩෙස්මන්ඩ් සහ ඩෙම්ප්සි යන ඇඟලුම් නිර්මාණකරුවන් මෙය නිපදවයි. මෙය වතුර පිරවූ තැටියක් මත තීන්ත යොදා කරන තාක්ෂණයකින් නිපදවයි. මෙම වීඩියෝව ඇසට ප්‍රිය දසුනක් එක් කරනු ඇති.
රචින්ත ජයවර්ධන
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ඔබ ලස්සනට අඳින ඇඳුම් හදන්නේ කොහොමද?