IMG-LOGO

2025 ජුලි මස 10 වන බ්‍රහස්පතින්දා


ඔබ මොන කතානායකද?

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ඔබ දෙසිය විසි හතරේ කතානායකද එකසිය පනස් නවයේ කතානායකදැයි බදුලු දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තුවේදී අද ප්‍රශ්න කළේය.

ප්‍රශ්න ඇසීමේදී ශීලාචාර වන්නැයි  සභානායකවරයා ඉල්ලා සිටි බවත්  ඊට කලින් සභානායකවරයාගේ කට්ටිය ශීලාචාර විය යුතු බවත් ඔහු සඳහන් කළේය.

වැදගත් ප්‍රශ්නයක් මේ සභාවේ කතා කරන්න ඉඩ දෙන්නැයි  ඔහු කතානායකවරයාගෙන්  ඉල්ලීමක් කළේය.



අදහස් (6)

ඔබ මොන කතානායකද?

කපුරුහාමි Wednesday, 09 July 2025 01:57 PM

කිසිම ලැජ්ජාවක්, චාරයක් නැති විපක්ෂයේ දූෂිත දේශපාලුවන්ගේ හැසිරීම ගැන අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. කවදත් ඔහොම තමයි...

:       30       32

යෝගා Wednesday, 09 July 2025 01:58 PM

කතානායකගේ පඩියත් පැලවත්තට ගිහින් එතනින්නේ කීයක් හරි ලැබෙන්නේ. ඉතින් එයා අනිවාර්යයෙන්ම 159 දෙනාගේ කතානායක තමයි. ටිකක් තේරුම් ගන්නකෝ....!

:       34       36

ලක් අම්මාWednesday, 09 July 2025 03:56 PM

පහුගිය කාලේ ඒක පාක්ෂිකව වැඩ කරපු දූෂිත කතානායකයා ගැන නම් උඩුබුරන අයට මතකවත් නැතුවා. හරියට පොලී මුදලාලි වගේ...

:       2       7

ලලනිWednesday, 09 July 2025 04:10 PM

මන්ද බුද්ධි යෝගා, තේරුණා. කලින් හිටිය උන්දැට නම් උතුරලා යන්න අයථා ආදායම් මාර්ග තිබුණු නිසා එයාට ඒක අදාල නොවෙන බවත් තේරුණා...!

:       1       8

මාලිමාගැත්තා Wednesday, 09 July 2025 02:15 PM

මාලිමාවන් කියන්නෙ අන්තවාදීන්ව තම පක්ෂය බදාගෙන ඉන්න මිනිස් කොට්ඨාශයක්. ඔවුන් ඒක පාර්ශවීයයි. පටුයි. අන්ධයි. අශීලාචාරයි.

:       32       33

අරවින්ද මොණරවිල Wednesday, 09 July 2025 02:27 PM

සජබ කසිප්පුකාරයෝ, ගංජාකාරයෝ හිතාගෙන ඉන්නේ ඔවුන් වගෙයි කියලා මාලිමාවේ මන්ත්‍රීවරුනුත්...!

:       17       19

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 211 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 719 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1131 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site