IMG-LOGO

2025 මැයි මස 08 වන බ්‍රහස්පතින්දා


“ ඔබට ගෙයක් රටට හෙටක්’’ව්‍යාපෘතියෙන් කෝටි ගණනක් ගහලා

(සුජිත් හේවාජුලිගේ)

නිවාස සංවර්ධන අධිකාරිය රුපියල් කෝටි 842 කට අසන්න භාණ්ඩාගාර ප්‍රතිපාදන යටතේ අඩු ආදායම්ලාභීන්ට නිවාස ඒකක 14022ක් ඉදිකිරීමට සැලසුම් කර තිබුණද 2023 දෙසැම්බර් මාසය වනවිට එම මුදලින් රුපියල් කෝටි 770 කට අධික මුදලක් වැය කර ඉදිකර තිබුණේ නිවාස ඒකක 7744ක් පමණක් බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.

නිවාස ඒකක 75 ක ඉදිකිරීම් අත්හිටුවා තිබූ බවද එම වාර්තාවේ දැක්වේ.

මෙම නිවාස ව්‍යාපෘතිය ආරම්භ කර තිබිණැයි පැවැසෙන්නේ “ ඔබට ගෙයක් රටට හෙටක්" තේමාව යටතේය.

 



අදහස් (6)

“ ඔබට ගෙයක් රටට හෙටක්’’ව්‍යාපෘතියෙන් කෝටි ගණනක් ගහලා

ජයනාත් Monday, 20 January 2025 08:29 AM

දැන් එන විගණන වාර්තා පෙන්වා දුන්නා සියලු ගණුදෙනු පාහේ දූෂිත යි කියල.. හැබැයි ඒවට ගනිපු ක්‍රියාමාර්ග ගැන මොකවත් නැහැ .. මේ වාර්තා නිකම්ම වාර්තා විතරක් වෙයි ද..

:       1       9

ravin Monday, 20 January 2025 09:00 AM

පහුගිය කාලේ ඕනෑම ව්‍යාපෘතියක් පටන් ගැනීම යනු ගසාකෑමක ආරම්භයක්. ඉදිරියටත් එසේම වේවිද ?

:       6       7

pj Monday, 20 January 2025 09:24 AM

නිවාස 7744 ඉදිකරීමට නිවසක් වෙනුවෙන් රැපියල් ලක්ෂ 10 කට අඩු මුදළක් වැය වී අැත... කෝටි ගණන ගැහුවේ....???

:       2       4

vernon Monday, 20 January 2025 09:24 AM

නිවාස ඒකකකට යන වියදම ඇස්තමේන්තුව ඉක්මවා ගිය පමණින් එතන ගැහිල්ලක් ගියා කියන්න පුළුවන්ද? සාමාන්‍ය බිත්ති හතරක් උස්සලා වහලයක් දාන්නත් ලක්ෂ 5ට වඩා යනවා. බාස් කුලිය අහස උසට.

:       3       8

Channa Monday, 20 January 2025 11:05 AM

COVID සමගම ඉදිකිරීම් නවතා තිබුණ බවත්, ඊට පසු ආර්ථික අහේනිය මත ඒවා නැවතී තිබුණු බවත් උන්නැහේ ලට මතක නැතිව ඇති නේද?

:       1       4

Abid Monday, 20 January 2025 12:42 PM

පුවත් විතරක් නෙමෙයි. වැරදි වෙනුවෙන් ගනු ලැබූ ක්‍රියා මාර්ග නැද්ද? මේ වගේ දේවල් චන්දයෙන් පෙර වේදිකාවල ගොඩක් ඇහුවා. දැන් චන්දය ඉවරයි, බලය තියෙනවා. මොනවාද ක්‍රියා මාර්ග? අඩු ගානේ නඩුවක්වත් ෆයිල් කලාද අදාල අයට?

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කෙහෙළිය රිමාන්ඩි
2025 මැයි මස 07 1983 2

ජනමාධ්‍ය, පරිසර සහ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩල තනතුරු සඳහා සිය ඥාතීන්, හිතවතුන් සහ දේශපාලන ආධාරකරුවන් පත්කරගෙන ඔවුන් සේවයේ යොදවා නොගෙන


පාප්තුමා තෝරා ගැනීමේ ඡන්දය ඇරැඹේ
2025 මැයි මස 07 1780 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීමෙන් පසු හිස්වූ පාප් ධුරය සඳහා මීළඟ පාප් වහන්සේ තෝරාගැනීම සඳහා වකිතානයේ දී මේ වනවිට ආරම්භ වී ඇත. මෙම


රිය අනතුරකින් දෙන්නෙක් මරුට
2025 මැයි මස 07 671 0

වීරකැටිය රන්න ප්‍රධාන මාර්ගයේ ගුරු ගොඩල්ල ප්‍රදේශයේදී යතුරු පැදියක් හා ලොරි රථයක් ගැටීමෙන් යතුරුපැදියේ ගමන් කළ දෙදෙනෙකු මිය ගොස් ඇතැයි වීරකැටිය පොල


ආනයන තීරුබදු යෝජනාව හෙට මැතිසබේට
2025 මැයි මස 07 1331 0

පාර්ලිමේන්තුව හෙට (8) සහ අනිද්දා (9) රැස්වීමට නියමිතය.


කෙහෙළිය අත්අඩංගුවට
2025 මැයි මස 07 3260 6

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය.


සජබෙන් කොළඹ නගර සභාවට නගරාධිපතිවරයෙක්
2025 මැයි මස 07 11155 11

විපක්ෂයේ සියලු කණ්ඩායම් හා එක්ව කොළඹ මහනගර සභාව සඳහා සමගි ජන බලවේගයෙන් නගරාධිපතිවරයකු පත්කර ගන්නා බව එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1055 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 254 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1297 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site