IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


’’ ඔන්මැක්ස් ඩී.ටී.’’ ඉඩමක් තහනම් කරයි

රෝෂන් තුෂාර

රුපියල් කෝටි සියයකට අධික ජනතා මුදල් පිරමීඩ ක්‍රමයෙන් වංචා කළේ යැයි කියන " ඔන්මැක්ස් ඩී.ටී." නමැති නීතිවිරෝධී පෞද්ගලික මුල්‍ය ආයතනයේ මීගමුවේ පිහිටි රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩමක් තහනම් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (15)නියෝග කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මීගමුව ඉඩම් රෙජිස්ටාර්වරයාට මෙම නියෝගය නිකුත් කළේ ය.

මහමොලකරුවකු ලෙස කටයුතු කරමින් "ඔන්මැක්ස්" පරිගණක පද්ධතිය නිර්මාණය කළේ යැයි කියන පන්නිපිටියේ ගයාන් චාමර වික්‍රමතිලක සැකකරු අධිකරණය මගහැර විදේශයකට පලා ගොස් ඇති බවට ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු වෙනුවෙන් ඇප තැබූ පුද්ගලයින්ගේ දේපළ විමර්ශන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට රහස් පොලිසියට නියෝග කළේය.

ඔහු කිනම් රටකට පළාගොස් ඇත්දැයි සොයා බැලීමට ජාත්‍යන්තර පොලිසියේ සහාය ලබා ගන්නා බවද රහස් පොලිසිය සඳහන් කළේය.

 



අදහස් (1)

’’ ඔන්මැක්ස් ඩී.ටී.’’ ඉඩමක් තහනම් කරයි

Nimal Friday, 16 February 2024 11:29 AM

අදත් මේ වගේ වෙනත් නමකින් තැන්පතු භාරගන්න මධ්‍යස්ථානයක් ආරම්භ කරොත් ,මේ මෝඩයෝ ඒ ආයතනයේත් විශාල වශයෙන් මුදල් තැන්පත් කරයි

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 245 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 178 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 985 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site