කොළඹ කොටුවේ දුම්රිය පොළ ඉදිරිපිට පිහිටි ජනපති කටවුට් පුවරුවේ අසභ්‍ය වැකි ලියු බව කියන ජා ඇල ආර්.ජි. රොෂාන් මාලින්ද කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් රිමාන්ඞ් කරනු ලැබීය. උසාවියට ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාවේ ඇත්තේ ඔහු එම අවස්ථාවේ මානසික ලෙඩකින් පෙළුණු බවයි. ඔහුට අවශ්‍ය මානසික ප‍්‍රතිකාර කරන ලෙස මහේස්ත‍්‍රාත්වරිය බන්ධනාගාර නිලධාරිනට නියෝග කළාය.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ඒ මිනිහාට පිස්සුලූ