( බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල රාජ්‍ය සහ පෞද්ගලික බැංකුවල ඒ.ටී.එම් කුටි අසල රැඳී සිට පුද්ගලයන් මුලාකර ඒ ටි එම් කාඩ්පත් සොරාගෙන රුපියල් ලක්ෂ 15 කට ආසන්න මුදලක් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව මෝදර පොලිසිය කියයි.
සැකකරුට විරුද්ධව වරෙන්තු නවයක් නිකුත්ව ඇතැයි පොලීසිය සඳහන්කරයි.එම සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිගෑම් 12800 ක් පොලිස් භාරයට ගෙන ඇත.
මෝදර පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් අපරාධ මර්දන රාජකාරී යෙදී සිටියදී මෝදර එළිය හවුස් ජලාශය අසලදී සැකපිට අත්අඩංගුවට ගත් සැකකරු පරික්ෂා කිරීමේදී අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තිබී සොයා ගත් බව පොලිසිය සඳහන් කරයි.
අනතුරුව පොලිසියට රැගෙන ඒමෙන් අනතුරුව සිදුකළ ප්‍රශ්න කිරීමේදී මෙම තොරතුරු අනාවරනය වී තිබේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ඒ ටී එම් කාඩ් සොරාගෙන මුදල් වංචා කළ අයෙක් අල්ලයි