IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ඒ.එස්.පී ලියනගේ අල්ලස් කොමිසමට කැඳවයි

හිටපු ජනපතිට රුපියල් කෝටි 75ක් වටිනා නිවසක් ලබා දීමට යෑම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට ව්‍යාපාරික ඒ එස් පී ලියනගේ මහතා ලබන හතර වැනි දා අල්ලස් හා කොමිසමට කැඳවා ඇත.

එදින උදේ 9.30ට ලේඛනද රැගෙන පැමිණෙන ලෙස වැටලීම් (04) අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒ එච් එම් ජී අබේසිංහ මහතා දන්වා තිබේ.

පීකොක් මන්දිරිය නමින් හඳුන්වන රාජගිරියේ ඔහුගේ නිවස පසුගිය මාර්තු මාසයේ දී හිටපු ජනපතිට දීමට ගිය අතර එහි මතුවූ ගැටළු කාරී තත්ත්වයක් නිසා නිවස නොදුන්නේය.



අදහස් (0)

ඒ.එස්.පී ලියනගේ අල්ලස් කොමිසමට කැඳවයි

සෙල්ටන් Friday, 01 January 2016 09:58 AM

වසරක් ගිහිල්ලත් කරපු කෙන්ගෙඩියක් නැහැ. තවත් නාඩගමක් ...බලනකොට මහින්ද කක්කුසි ගියත් මහා වංචාවක්. (කෞ)

:       0       0

වෙල්විදානේ Tuesday, 05 January 2016 01:43 AM

ෂෙල්ටන් අයියා තාම නම ලියගන්නවත් දන්නේ නැහැ. අප්පච්චි චයිනීස් ද ? බංකර්වලත් කක්කුස්සි හදාගත්ත ඒවත් නඩු තමා. ලංකාවේ තියෙන ක්‍රමයට පින්සිද්ද වෙන්න අපි වයසට ගිහින් මැරෙන්න කිට්ටුව වත් ඔය නඩු ඇදිල එයි . (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site