IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ඒපාර මියන්මාරෙට ගිහින්

මියන්මාර මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වූ ශ්‍රී ලංකා ධීවර කාර්මිකයන් 12 දෙනකු ධීවර යාත්‍රා දෙකක් සමග අත්අඩංගුවට ගෙන ඇතැයි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව කියයි.

ත්‍රිකුණාමල ධීවර වරායේ ‘කපිල පුතා‘ සහ හලාවත තොබුවාවේ ‘ආලෝක පුතා‘ ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට රජය ක්‍රියා කරයි.

 



අදහස් (0)

ඒපාර මියන්මාරෙට ගිහින්

ලාල් - නුවර Thursday, 31 October 2013 04:28 PM

ලංකාවට අයත් මුහුදු සිමාවේ මාලු නැද්ද හැමදාම ඔහොම අහුවෙලා හිර ගෙවල් වල ලගිනවා. (ස)

:       0       0

අබේ Thursday, 31 October 2013 05:02 PM

වස්කෝද ගාමා, මැගලන්,කොලොම්බස්, ඉබන් බටූතා වගේ අයට ලෝකය වටේටම යන්න පුලුවන් වුණා නම් ඇයි අපේ අයට යන්න බැරි? (නි)

:       0       0

නාලක Thursday, 31 October 2013 05:12 PM

අපේ අය හොදින් ආවොත් හොදයි. (නි)

:       0       0

ලාල් Friday, 01 November 2013 02:00 AM

ඉන්දියාවේ අයට එහෙ මාළු අහුවෙන්නේ නැහැ. ඒ නිසා ඉන්දියාවේ අය මෙහෙට එනවා මාළු අල්ලන්න. ලංකාවේ අයට මෙහෙ මාළු අහු වෙන්නේ නැහැ. එම නිසා මෙහෙ අය එහෙ යනවා. ඉතින් ඕක ආණ්ඩු දෙක කතා කරලා මුහුදු සීමා දෙක මාරු කර ගත්තා නම් හරිනේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 618 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 299 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site