ඒකාබද්ධ විපක්ෂය යනු පොල් ගැසීමවත් හරිහැටි කරගත නොහැකි පිරිසක් බවත් ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී.හැරිසන් මහතා කියයි.
වතුවලින් කඩා ගන්නා හොර පොල් දෙවියන් ඉදිරියේ ගැසීමෙන් දෙවියන් කෝප විය හැකි බවද ඔහු කීවේය.
ග්‍රාමීය ආර්ථික අමාත්‍යංශයේ අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඇමැතිවරයා මේ බව කීය.
2025 දෙසැම්බර් මස 18
603
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘ඒකාබද්ධ විපක්ෂය හරියට පොල් ගහන්නවත් දන්නේ නෑ‘
ප්‍රසාද් Monday, 08 February 2016 10:33 AM
ඇත්තටම මේ අය දන්නේ නැතිව ඇති බොරු හේතුවක් අරගෙන පොල් ගහනකොට ,කවුරුහරි ඒවා ආපිට යන්න කියල ගැහුවොත් ඒවා ආපිට හැරිලා එනවා .තව ටික දවසකින් බලාගන්න. (බ)
චන්දි Monday, 08 February 2016 10:35 AM
මේ අය මේ දඩුවම් විදීමට බයෙන් වෙන කාරණාවක් කියා පොල් ගහපු නිසා ලෙහෙසියෙන් ශාපය ආපිට හැරෙනවා (බ)
දිනේෂ් Monday, 08 February 2016 11:24 AM
රටේ වී ටික අරක්කු කාරයන්ට හොරට විකුනලා දැන් අනුන්ට බන කියන්න හදන මෙයාටත් කවුරුහරි පොල් ගහන්න ඕනා. (අ)
මහින්ද සෞදි Monday, 08 February 2016 12:04 PM
මණ්ඩලේ වී හොරාකාපු අයටත් මෙය බලපායිද? (අ)
මහින්ද සෞදි Monday, 08 February 2016 12:14 PM
දිනේෂ්,නිමයි,ඔහොම යන් (බ)
උදාරත් Tuesday, 09 February 2016 10:59 AM
පොල් ගැහීමත් කලාවක් හරියට ගැහුවොත් හරි (ම)
නන්දලාල් - ප්‍රංශය Tuesday, 09 February 2016 02:04 AM
හොරු, වංචාකාරයෝ ගැන විමර්ශනය කිරීම සඳහා පත්කළ එෆ් සි අයි ඩී එකට එරෙහිව දෙවියන් ඉදිරියේ ගසන්න හොරපොල් කඩපු අය දැන් ගෙඩි පිටින් බේගලුත් ඇද බානවා. පන්සිල් පද පහෙන් දෙකක් විතර දැනටම කඩලා ඉවරයි !!! (නි)
චතුරි Tuesday, 09 February 2016 03:42 PM
හිටියොත් හොඳට හැදී, දෙවියොත් නමට වඳී (නි)