IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


"ඒකාබද්ධ විපක්ෂය කෑ ගහන්නේ එක පවුලක් වෙනුවෙන් පමණයි"

කාන්තාවන් සඳහා වැදගත් පනතක් ඉදිරිපත් වූ අවස්ථාවේ එක් පවුලක් වෙනුවෙන් හඬනගන කණ්ඩායමක් පාර්ලිමේනුතුවේ අවිනීතව හැසිරුන බව චන්ද්‍රානි බණ්ඩාර ඇමිතිනිය පැවසුවාය.

බාධා කළ පිරිස අතර හිටපු ඇමැතිවරියක ද සිටි බවත්, බාධා කිරිම් මැද පනත සම්මත කර ගත් බවත් ඇය කීවාය.

කුමාරයෙක් නිදහස් කර ගැනීම සඳහා ඒකාබද්ධ විපක්ෂය ලොකු උත්සාහයක් ගන්නේයැයි ද, පවුල් පාලනයට ජනවාරි අට වැනි දා තිත තැබූ බව ද බණ්ඩාර මහත්මිය සඳහන් කළාය.



අදහස් (0)

"ඒකාබද්ධ විපක්ෂය කෑ ගහන්නේ එක පවුලක් වෙනුවෙන් පමණයි"

මහින්ද සෞදි Wednesday, 10 February 2016 05:49 AM

වහල් සේවයටමද පෙරදිග කාන්තාවන් යවන එක ගැන ඇයි කතා නැත්තේ. (ම)

:       0       0

රමණි Tuesday, 09 February 2016 11:08 PM

ඉතින් ඒ හිටපු ඇමතිනියටත් කියන්නේ අපේ දැන් ඉන්න සමහර අය වගේ පවුල් දෙකක් වෙනුවෙන් පෙනී සිටින්න කියලාද? (නි)

:       0       0

සහන් Tuesday, 09 February 2016 11:02 PM

ඔය කියන කුමාරයා ගිය ආණ්ඩුවේ පිහිටෙන් ඩුබායි වල තානාපති කාර්යාලයේ රැකියාවකට අරිනකොට ඔය කවුරුත් ඊට විරුද්ධව වීදි බැස්සේ නැත්තේ ඇයි. ඒකත් වැරදිනේ. (නි)

:       0       0

රන්ජිත් Wednesday, 10 February 2016 12:23 AM

දෙමටගොඩ රිය අනතුරට ඇසින් දුටු සාක්කි තිබෙද්දී තවත් උද්ඝෝෂණ මොනවාටද? උද්‍ඝෝෂණ ඕනෑ කරන්නේ මිනිහෙක් පැහැරගත් බවට තමුන්ම ප්‍රකාශ කරලා තිබෙද්දී අත්අඩංගුවට ගැනීම ප්‍රමාද කරලා ඊටපසුව පැය දෙකෙන් ඇපදෙන සිද්ධි වලට. (නි)

:       0       0

ආරච්චිගේ Wednesday, 10 February 2016 12:50 AM

එතකොට අනිත් ඔක්කොම පවුල් වෙනුවෙන් ඔයගොල්ලෝ පෙනීසිටිනවනේ. ඒක හරි සතුටක්. ඔය කළ විදිය හරි නේද? (නි)

:       0       0

අරවින්ද Wednesday, 10 February 2016 12:52 AM

හොඳයි හොඳයි ඔහොම යමුකෝ! (නි)

:       0       0

ධනුක Wednesday, 10 February 2016 01:21 AM

සහන්, ඒ ඩුබායි ඇරියේ ඔයා කියන කෙනා නෙමෙයි. (නි)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ Wednesday, 10 February 2016 08:01 AM

අනේ බණ්ඩාර මැණිකේ ....උනහපුලුවාටත් තමාගේ දරුවා මැණිකක් ....අමතක කරන්න එපා බුරුතු පිටින් දරුවන්...මහමගේ කඳු වශයෙන් අළු වුණ රටේ.....බුරුතු පිටින් දරුවන් ... ආරක්ෂා කළ පියෙක්ගේ දරුවෙක් වෙනුවෙන් කෙලෙහිගුණ දත් මිනිසුන් හෙලන්නේ කිඹුල් කඳුළු නොවනවග....(බ)

:       0       0

පාලිත Wednesday, 10 February 2016 02:06 AM

ඔබ කියන පවුල නැත්නම් ඔබට ඔහොම කතා කර කර ඉන්නවත් රටක් නැහැ. (නි)

:       0       0

පරාක්‍රම Tuesday, 09 February 2016 02:54 PM

දෙමටගොඩදී අඩු වයස්කාර රියදුරෙකුගේ වාහන ධාවනය නිසා දෙදෙනෙකුගේ ජීවිත අහිමිවූ විට ඊට අදාලව එම බාලවයස් රියදුරාත් ඔහුගේ මවත් අත්අඩංගුවට ගත අවස්ථාවේ ඊට එරෙහිව කවුරුවත් කතා කළේවත්, වීදි බැස්සේවත් , උද්ඝෝෂණය කළේවත් නැහැ නේද? එත් එක දරුවෙක්, යෝශිතත් එක දරුවෙක්. වෙනසකට තියෙන්නේ දෙමාපියන්ගේ ලොකු පුංචිකම් විතරයි නේද ? (කෞ)

:       0       0

රාමන් Wednesday, 10 February 2016 02:24 AM

අනේ මොකටද තවත් කතා? (නි)

:       0       0

ලක්ෂණ Wednesday, 10 February 2016 02:35 AM

තමන් හැදිලා ඉන්න අනුන්ට බණ කියන්න කලින්. මට කියන්න තියෙන්නේ එච්චරයි (නි)

:       0       0

ඇන්ටන් Tuesday, 09 February 2016 03:37 PM

කතා මිසක් වැඩ නැහැනේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 605 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site