ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ මැයි දින රැලිය අද කොම්පඤ්ඤවීදිය හන්දියේ දී පැවැත්විණි.
කොටුව දුම්රිය නැවතුම්පොළ ඉදිරිපිටින් ඇරැඹි පෙළපාළිය හයිඩ්පාක් පිටිය දෙසට ගමන් කළ අතර කොම්පඤ්ඤවීදිය හංදියේ දී පොලිසිය පැවසුවේ ලංකා බැංකු සේවක සංගමය උසාවි නියෝගයකින් මැයි රැලිය හයිඩ්පාක් පිටියේ පවත්වන හෙයින් එම ප්‍රදේශයට ඇතුළු වීම උසාවියට කරන අපහාසයක් බවයි.
ඒ අනුව ඔවුහු කොම්පඤ්ඤවීදිය හංදියේ ලොරි තට්ටුවක් මත නැගී මැරි රැලිය ඇමතූහ.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පොලිසිය සමග ගැටේ
ගිහාන් Thursday, 01 May 2014 09:07 PM
උසාවි නියෝගය කඩකරපු මේ මිනිස්සු කා වෙනුවෙන්ද කතා කරන්නේ . මෙයාලව මෙහෙයවන අයව හොයල තරාතිරම නො බලා උපරිම දඬුවම දෙන්න. (ස)
පිටිගල Thursday, 01 May 2014 10:25 PM
පෙළපාලියට යන අයට වැඩිය පොලීසිය ඉන්නවානේ? (ස)
තිලක් ගාලේවත්ත Thursday, 01 May 2014 10:32 PM
විවෘත්තීය සමිතියකට මැයි දින රැලියක් පවත්වන්න තැනැක් දෙන්නේ නෑ කියන්නේ මේ රටෛ් කොහොමද..මානව හිමිකම් රකින රටක් කියන්නේ..(ස)
ඇල්පිටිය Friday, 02 May 2014 07:02 AM
මැයි දිනය කා වෙනුවෙන්ද? (නි)