ඇඹිලිපිටියේ සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ මරණය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් බාරයට පත් කැරුණු සහකාර පොලිස් අධිකාරී ඩී ඩබ්ලිව් සී ධර්මරත්න කුරුවිට බන්ධනාගාරයේ රෝහල් වෛද්‍යවරයාගේ පරීක්ෂණ සඳහා වාට්ටුවට යවනු ලැබ සිටිති.
ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය ගැන ලැබෙන වාර්තාවෙන් පසුව තීරණයක් ගැනීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
600
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඒඑස්පී වෛද්‍ය පරීක්ෂණයට
ගුණවර්ධන Thursday, 04 February 2016 10:34 AM
මෙයා රෝහලට නෙමෙයි යවන්න ඕනි එල්ලුම් ගහට ......(හේ)
රමණි Thursday, 04 February 2016 06:45 AM
ඥානසාර හාමුදුරුවන්ව බන්ධනාගාරයෙන්ම රෝහලට ඇරියාම හාමුදුරුවෝ ඉල්ලලා ගියා වගේ හඬ තලපු අය මේ ගැන මොනවා කියාවිද මන්දා. (බ)