කළුතර උත්සවයකට සහභාගී වී ආපසු එමින් සිටිය දී පොලිස් තූර්ය වාදක කණ්ඩායමේ සහකාර පොලිස් අධිකාරී ගමන් කළ රිය මොරොන්තුඩුවේ දී කාරයක හැපී සහකාර පොලිස් අධිකාරී තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කර ඇත.
පොලිස් තූර්ය වාදක කණ්ඩායම රැගත් බස් රියට ද බණ්ඩාරගම දී ගලක් වැදීමෙන් දැඩි ලෙස අලාභ හානී වී ඇතැයි පොලිසිය කියයි. බසයේ සිටි කිහිප දෙනෙක් සුළු තුවාල ලදහ.
2025 දෙසැම්බර් මස 18
446
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1035
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඒඑස්පීට තුවාලයි
වසන්ත Saturday, 24 October 2015 07:18 AM
හෙමින් යන්ද පුරුදු වෙමු. අධි වේගී දඩය 100% වැඩි කරන්ඩ.(රේ)
විජය Saturday, 24 October 2015 11:36 AM
වසන්ත කවුද ඔයාට කීවේ මේ වාහන අධික වේගයෙන් ගිහිල්ලා අනතුරකට ලක් උනා කියලා. දඩය 100% කින් වැඩි කලාම හරිද? ඔයා හිතනවාද පොලිසියට කවුරු හරි දඩ කොළ දෙයි කියල. එකත් කන්න වෙන්නේ මේ අහිංසක අපිට. එක නිසා ඇදගෙන නාන්න එපා. හිතට එන හැම දෙයක්ම මෙහි ලියන්න එපා..(රේ)
යාපා Friday, 23 October 2015 10:07 PM
අනතුරු පිට අනතුරු. (නි)
දුරාජ් Saturday, 24 October 2015 04:01 AM
එන පොට හොඳ නෑ (බ)