කළුතර ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති හා වත්මන් ප්‍රාදේශිය සභා මන්ත්‍රී ගාමිණි කවිරත්න සිරි තිලකද සිල්වා (එජාප) (63) තිලාන් සංඛ කවිරත්න කළුතර වැඩබලන මහෙස්ත්‍රාත් සිරි පෙරේරා විසින් ලබන 13 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
ඔවුන් විසින් වස්කඩුවේ දෙදෙනකුට වෙඩ් තැබී යැයි කියන තුවක්කුවක්ද ගෙවත්තේ දඬුගොඩකින් සොයා ගෙන ඇත.
පසුගි 24 වැනිදා වඩු කාර්මිකයන් මොරටුවේ පැවැත්වු උද්ඝෝෂණයේදි රතිඤ්ඤා පත්තු කැර පොලිසියට දැමුවැයි කියන වඩුකාර්මිකයකු විල්ලෝරාවේදි අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
540
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
272
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එ.ජා.ප ප්‍රා.මන්ත්‍රී යි පුතයි රිමාන්ඩ්
නිශානි Monday, 05 August 2013 11:43 AM
ආණ්ඩුවක් ගන්න කලින් මෙහෙමනම් ආණ්ඩුව ගත්තට පස්සේ කොහොම තියෙයිද? (නි)
ජොනතන් Monday, 05 August 2013 04:45 PM
ඔය තියෙන්නේ, ඔන්න වැඩ පේනවනේ. මොළය ඇති ජනතාවනි, ලංකාවේ ඡන්දය ලබන්න සුදුසු කෙනෙක් නැත. කවුරු ආවත් මෙපමණයි. ගිහින් ඔබගේ ඡන්දය අවලංගු කරලා එන්න (නි)
උපාලි Monday, 05 August 2013 05:08 AM
පැරණි තනතුරට අද කාලේ හැටියට අවශ්‍ය සුදුසුකම් ලබාගන්න උත්සාහ කරන්න ඇති. (නි)