විවිධ පෙදෙස් වලින් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ගෙන ආ එළවළු කිලෝ තිස් දහසක් විකුණා ගැනිමට නොහැකිව කුණු ගොඩට විසිකර දැමීමට ගොවීනට සිදුවිය.
තක්කාලි කිලෝව රුපියල් දෙකකට ද, බණ්ඩක්කා, දඹල හා මෑකරල් කිලෝව රුපියල් අටත් දහයත් අතර මිලකට අලෙවි විය. වම්බටු කිලෝ පනහක කෑල්ලක් රුපියල් 100කි.
එම එළවළු කොම්පොස් පොහොර නිෂ්පදනය සඳහා හබරත්ත කොම්පොස් නිෂ්පාදන මධ්‍යස්ථානයට ගෙන ගිය බව ආර්ථික මධ්‍යස්ථාන ප්‍රකාශකයෙක් කීය.

2025 නොවැම්බර් මස 04
729
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2391
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1755
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
එළවළු කිලෝ තිස්දහසක් විසි කරයි
හෙළ හඩ Saturday, 03 March 2012 09:04 PM
මේවා අපරාද. ඇයි මෙහෙම කරන්නේ. කැම වේලක් හොයාගන්න බැරි කී දෙනෙක් නම් මේ රටේ ඉන්නවද බලන්න. ඒ අයට නිකම් දෙන්න බැරි ඇයි. ටිකක් වග කිව යුතු අය මේ ගැන හිතන්න.
නිමා Saturday, 03 March 2012 10:06 PM
මේවගේ අසරණ කමකට පත් වන්නේ අසරන ගොවියෝ තමයි....ලොරි මුදලාලිලා රු 2 කට අරන් 40 ට කොළඹ විකුණනවා. ඒ අයගේ ලාබය බලන්න...ඇයි අසරණ මිනිසුන්ට මෙහෙම කරන්නේ ඒ අය රජ සැප විදින්නේ නැහැ...හැමදාම දුක තමයි විදින්නේ එයාලට ඔහොම කලොත් මැරෙන්න තමයි වෙන්නේ....ණය හැමදාමත් ගොවියාගේ මිතුරා. ටිකක් හිතන්න මේවාගේ දේවල් අනුමත කරන්න ඒපා...රජය නිසි වැඩ පිළිවලක් ගත යුතුයි කාටත් සාධාරණය වන.....
සංජය Saturday, 03 March 2012 10:58 PM
ඇයි හරි සැලසුමක් නැත්තේ?