කුරුදුපොතු නමින් රේගුවට ප්‍රකාශ කොට ජපානයට යැවීමට නැව්ගත කර කොනලහිඹුටු කිලෝ 8000ක් රේගු නිවාරණ අංශය කොළඹ වරායේ දී අද (15) පස්වරුවේ අත්අඩංගුවට ගත්තේය.
රුපියල් ලක්ෂ 42 ක් පමණ වටිනා මෙම කොතලහිඹුටු තොගය පෝරඋර 348 ක අඩංගු කොට අඩි 20 කන්ටේනරයක බහා තිබු රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණි මහතා පැවසුවේය. මේ සම්බන්ධව ව්‍යාපාරිකයෝ දෙදෙනෙක් සහ වාප්පු ලිපිකරුවක් රේගුව විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබුහ.
2025 දෙසැම්බර් මස 18
343
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1005
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එළියේ කුරුදුපොතු : ඇතුළේ කොතල හිඹුටු
චන්න බුවනක Tuesday, 15 September 2015 05:45 PM
මේවා ගෙනියන්නේ බෙහෙත් වර්ග නිෂ්පාදනයට වෙන්න ඕනෑ (නි)