IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


එස්.බී නාවින්නගේ සහාය ජනපතිට

(අංජුල මහික වීරරත්න)

ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් අතරින් මෙරට අනාගතය බාර ගැනීමට සුදුසුම අපේක්ෂකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව  හිටපු අමාත්‍ය එස්. බී නාවින්න මහතා ජනපතිට සහය දීමට ඉදිරිපත් වෙමින් පැවසීය.

මෙරට පැවති අර්බුදයෙන් පසුව ගත වූ වසර දෙකක කාලය තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට වෙනුවෙන් සිදුකළ වැඩ කොටස මෙරට සියලු පුරවැසියන් අමතක නොකළ යුතු බවද හිටපු අමාත්‍යවරයා කීය .

වසර 4කට පසුව යළිත් තමා ක්‍රියාකාරී දේශපාලනයට පැමිණියේ මෙරට ඉදිරි අනාගතය යහපත් කිරීම වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට බවද කොළඹ 07 මල්පාරේ පිහිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලයට පැමිණි නාවින්න මහතා පැවසීය.



අදහස් (13)

එස්.බී නාවින්නගේ සහාය ජනපතිට

ROHAN Thursday, 22 August 2024 09:26 AM

නාකි ලම්පඩ මෙවර චන්දෙන් අතුගාවලා දාන්න ඕනේ

:       93       78

රංබොඩ Thursday, 22 August 2024 09:27 AM

මොකද්ද දන්නෙ නෑ දෙනව කිව්ව ඇමති කම ?

:       92       64

අරවින්ද මොනරවිල Thursday, 22 August 2024 09:52 AM

ඒක හොඳයි රනිල් එක්කම එකපාර දේශපාලන භූමියෙන් අතුගාලා දාන්න පහසුයි මේ සෙට් එකම.

:       87       48

අනුර Thursday, 22 August 2024 10:17 AM

මමත් කැමතියි රනිල් ජනපති වෙලා මට අගමැතිකම ගන්න. මොකද මට මේක දුවාගන්න බැරිඋනොත් මටත් ගෝඨාට එහා කන්න වෙනවා..

:       4       77

Buddika Thursday, 22 August 2024 10:30 AM

අය්යෝ වලංගු කාලය ඉක්මවා ගොස් බොහෝ කල්ගත වී ඇත. වැලේ වැල් නැතිව ගෙදර වෙලා හිටියේ.උණු වතුර ටිකක් නාලා පිනක් දහමක් කරගෙන ගෙදරට වෙලා ඉන්නේ නැතිව එළියට බැහැලා.පිනිබාල ලෙඩවෙයි.අවරුදු 75 පැන්න අනිත් කෙනාටත් මේක වලංගුයි.

:       49       14

ජගත් ලියනගේ Thursday, 22 August 2024 10:49 AM

කවුද ඒ? අපි එහෙම එක්කෙනෙක් ගැන අහල නැහැ නේ.

:       46       10

ගමේ එකාලා Thursday, 22 August 2024 02:20 PM

පළාත් පාලන ඡන්දේ නවත්වලා,අධීකරණ තීන්දු ගරු නොකරන පින් ජනපතිගේ ගෑස් බහිනකම් බලාගෙන ඉන්ඩ වෙනවා.

:       45       14

සෙනෙවිරත්න Thursday, 22 August 2024 03:36 PM

මේකට කමන්ට දාපු අයට දාපු ඩිස් ලයික් දැක්කාම සල්ලි දීලා හදපු මඩ බලකායවල් එළියට බැහැපු බව පැහැදිලිවම පේනවා. ඔවුන්ට කමන්ට් එකක් කොටාගන්න තරම් දැනුමක් නැහැ. ඒක නිසා කලබල වෙන්න එපා... සමාජ යථාර්ථය මොවුන් රොත්තම ගෙදර යැවීමයි...

:       2       4

සෙනෙවිරත්න Thursday, 22 August 2024 03:38 PM

මුන් තමයි රටේ තරුණයන්ට රට එපා කලේ

:       2       5

චන්දිම Thursday, 22 August 2024 04:08 PM

සමහර දාට අපේගේ ළඟින් ලොරියක් යනවා. ලවුඩ්ස්පිකර් එකක් දාගෙන පරණ කැඩිච්ච පුටුවකට බේසමක් දෙනවලු, පරණ බෝතල් පත්තර, ඉවත ලන කඩදාසි, කාඩ්බෝඩ්, පරණ යකඩ, පරණ ඇලුමිනියම් හට්ටි මුට්ටි පරණ වොෂින් මැෂින්, ගන්නවලු කියාගෙන. ඒ වගේම පොල්කටු දෙකක් රුපියල් දෙකකට ගන්නවාලු. ඔව්...!!!

:       1       4

shantha Friday, 23 August 2024 05:21 AM

චන්ද්‍රිකාගේ කාලයේ වයඹ මැතිවරණය මතකද? විරුද්ධ පක්ෂයට වැඩකරපු ගැහැණු කෙනෙක්ව නිර්වස්තරයෙන් පාරේ ඇදගෙන ගියේ ඔය නාවින්න තමයි. දැන් නම් වලපයයි, ගොඩපයයි. හරියටම රනිල්, දිනේෂ් වගේ...

:       0       0

Thamara Friday, 23 August 2024 05:23 AM

මෙයා හෙට අනිද්දා යනවා.

:       0       0

Methsiri Edirisinghe Friday, 23 August 2024 07:11 AM

ඉතින් අපිට පාන්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 625 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site