පොලිස් විශේෂ කාර්ය බළකායේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 15 දෙනෙක් සහකාර පොලිස් අධිකාරීවරුන් ලෙස උසස් කරනු ලැබ සිටිති.
වසර දෙකක වැඩ බලන කාලයකට යටත්ව මෙම පත්වීම් කර ඇති අතර වැඩ බැලීමේ කාලය බ්‍රහස්පතින්දා (04) සිට ආරම්භ වන බව වැඩ බලන පොලිස්පති එස් එම් වික්‍රමසිංහ මහතා දැනුම් දී තිබේ.
නීතිය, පොලිස් නියෝග සහ ගිණුම් යන කාර්යක්ෂමතා කඩයිම් පරීන්ෂණවලින් ද භාෂා පරීක්ෂණයෙන් ද සමත්වූ පසු ඔවුන් ස්ථිර කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
638
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
307
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එස්.ටී.එෆ් 15කට උසස්වීම්