පයාගල ප‍්‍රදේශයේ මංගල සාදයකට සාමාන්‍ය ඇඳුමින් සැරසී ගිය පොලිස් විශේෂ කාර්යය බලකායේ කොස්තාපල්වරයකුට පහරදුන්නැයි හිටපු ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරයකු අත්අඩංගුවට ගෙන තිබෙන පොලිසිය තවත් පිරිසක් සොයයි.
පහරකෑ කොස්තාපල්වරයා නාවුල රෝහලට ඇතුළත් කර ඇත.
2025 දෙසැම්බර් මස 18
595
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1093
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එස්.ටී.එෆ්. කොස්තාපල්ට මගුල් ගෙදරදී ගහයි
උෂාන් Tuesday, 02 February 2016 03:47 AM
ගොඩ කාලයකට පස්සේ ප්‍රාදේශීය දේශපාලනඥයෙක්ගේ හොඳ වැඩක් (බ)
පීරිස් Tuesday, 02 February 2016 09:35 AM
අර පරණ පුරුද්දට මගුල් ගෙවල් වලින් අරක්කු ඉල්ලන්න ගිහින්ද ? (බ)
සිංහබාහු Tuesday, 02 February 2016 05:36 AM
අනේ පොලිසියට හරිම අපල කාලයක් ලබලා තියෙන්නේ (බ)
පිටබැද්දර ජයා Tuesday, 02 February 2016 10:23 AM
අපේ සමහර රණවිරුවෝ රාජකාරි ජීවිතයයි සාමානය ජීවිතයයි පටලව ගෙන හුඟක් තැන්වල. (ර)