IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


එස්.එෆ් ලොක්කා දවසක් රඳවා ගන්න අවසර

අනුරාධපුර පැනොරාමා රාත්‍රී සමාජ ශාලා හිමිකරු ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු බව කියන විශේෂ බළකායේ හිටපු සෙබළකු වන ආර් ඒ ඉරෝන් රණසිංහ නොහොත් එස් එෆ් ලොක්කා තවත් පැය 24ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් ශානක කලංසූරිය මහතා පොලිසියට අද අවසර දුන්නේය.

ඝාතනයෙන් පසු සැඟව සිටි බව කියන සැකකරු පෙරදින (1) රාත්‍රී හලාවත දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කීවේය.

ප්‍රධාන සැකකරුගේ සහෝදරයකු බව කියන චන්දන හේවගේ රණසිංහ ද, සැකකරුට රැකවරණය දුන් බව කියන චින්තා ප්‍රියදර්ශනී සහ රංජිත් සදකැලුම් පෙරේරා ද ලබන නව වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.

DSC01704



අදහස් (0)

එස්.එෆ් ලොක්කා දවසක් රඳවා ගන්න අවසර

ඉන්දික Tuesday, 03 November 2015 05:48 AM

මොනවා කියන්නද කියලා හිතාගන්න අමාරුයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 477 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site