IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


එස්. එල්. පී. එල් වෙනුවට අන්තර් පළාත් කි‍්‍රකට්

එස්. එල්. පී. එල්. තරගාවලිය අවලංගු වන තත්ත්වයක් උද්ගත වී ඇති හෙයින් ඒ වෙනුවට කලින් පැවැති අන්තර් පළාත් විස්සයි/20 තරගාවලිය පැවැත්වීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සූදානම් වෙයි. මෙම අන්තර් පළාත් තරගාවලිය බොහෝ විට කණ්ඩායම් 5 කින් සමන්විත වනු ඇතැයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත.

මේ වසරේ සැප්තැමබර් මාසයේදී පැවැත්වීමට නියමිත ශූරයන්ගේ ලීග් (විස්සයි/20) කි‍්‍රකට් තරගාවලිය සඳහා ශී‍්‍ර ලංකාව නියෝජනය කරන කණ්ඩායම තෝරා ගැනීමට මෙම තරගාවලිය පැවැත්විය යුතුය.

අන්තර් පළාත් තරගාවලියට කණ්ඩායම් 5 ක් සහභාගි වන්නේ නම් එය තරග 13 ක තරගාවලියක් හෝ තරග 23 ක තරගාවලියක් වීමට ඉඩ තිබේ.

තරගාවලියට ඇතුළත් කරනු ලබන කණ්ඩායම් සංඛ්‍යාව පිළිබඳ අවසන් තීරණය අද පැවැත්වෙන ශී‍්‍ර ලංකා කි‍්‍රකට් විධායක කමිටු රැස්වීමේදී ගැනීමට නියමිත බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් විධායක කමිටු සාමාජිකයෙක් පැවසීය.

ශී‍්‍ර ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර පැවැත්වෙන එක්දින සහ විස්සයි/20 තරගාවලියෙන් පසුව ජාතික කණ්ඩායමේ කී‍්‍රඩකයන්ට විවේක කාලයක් හිමිවන බැවින් එම කී‍්‍රඩකයන් මෙම අන්තර් පළාත් තරගාවලියට අනිවාර්යයෙන්ම කී‍්‍රඩා කළ යුතු බවද ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නිලධාරියෙක් පැවසීය.



අදහස් (0)

එස්. එල්. පී. එල් වෙනුවට අන්තර් පළාත් කි‍්‍රකට්

මංගල Wednesday, 17 July 2013 02:42 PM

ඉන්දියාව කරන කරන එක කරන්න යන්නේ නැතුව අපිට පුළුවන් දෙයක් කරමු. (ස)

:       0       0

සෙනරත් Wednesday, 17 July 2013 11:23 AM

හොදයි හරියට කරනවා නම්...(නි)

:       0       0

දු සිල්වා Wednesday, 17 July 2013 03:38 PM

ඉන්දියාව පහල කටින් හිනාවෙනවා ඇති ,අපරාදේ අපිට ටෙස්ට් තරගාවලි 2ක් ඒ කියන්නේ ටෙස්ට් තරග 6ක් නැතිඋනා. මේවට වග කියන්න ඕනා කවුද?  ක්‍රීඩකයෝද ? පාලකයෝද ?(නදී)

:       0       0

දිසා Thursday, 18 July 2013 10:14 AM

මේවට තමයි දෙකොනින් හිනා යන්නේ (නි)

:       0       0

නිෂාද් Thursday, 18 July 2013 10:50 AM

ලංකාවට ඉන්දියා පිටපත් එපා. (නි)

:       0       0

බංඩාර Thursday, 18 July 2013 08:37 PM

අදහස නම් ගොඩක් හොදයි.(නදී)

:       0       0

අනුර Thursday, 18 July 2013 11:12 AM

ඉන්දියාව අයි.පී.එල්. තියලා ටීම් දහයකට විතර ක්‍රීඩකයෝ තෝරගත්තා. අපේ රටේ එක ටීම් එකේ එකොලොස් දෙනාවත් තෝරාගන්න දන්නෙ නැහැ.පුදුම දුකක් ඇතිවෙන්නේ(නි)

:       0       0

චමී Wednesday, 17 July 2013 05:01 PM

ෂුවර් එකට අපේ ටිම් එකේ අය ඔය තරග වලට ක්‍රීඩා කරන්නේ නැහැ. (නදී)

:       0       0

මහේෂ් Thursday, 18 July 2013 05:50 AM

ඉන්දියාව කරන කරන එක කරන්න යන්නේ නැතුව අපේ ඉස්සර තිබ්බ ක්ල්බ් ලෙවල් දියුනු කළා නම් ඉවරයිනේ. හැබැයි අයි. පී. එල් ගහන එකත් තහනම් කරන්න. නැතිනම් අපේ ක්‍රිකට් ඉවරයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 354 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site