IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


එස් අයි පෝරකේට

1994 දී කල්පිටිය පොලිසියේදී පොලුවලින් පහරදී අහමඩ් හුසේන් මරික්කාර් මරා දැමූ උප පොලිස් පරීක්ෂක ප්‍රසන්න සමන් රොෂාන්තට මහාධිකරණ විනිසුරු කේ.ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා මරණ දඬුවම නියම කළේය.

චෝදනා ලබා සිටි කොස්තාපල්වරුන් වන අබේරත්න, ප්‍රැන්සිස්, තිලකසිරි හා මෙහොමඩ් රිසාන් නිදොස් කොට නිදහස් කරනු ලැබිණි. නඩුව විභාග වූයේ සමන් රොෂාන්ත නොමැතිවය.

 

 



අදහස් (0)

එස් අයි පෝරකේට

බණ්ඩා Friday, 03 October 2014 09:32 AM

දැන් මරන්න කෝ බොරුවට කන්න දී දී හිරේ දාන්නෙ නැතුව ....(ස)

:       0       0

දිනේෂ් Friday, 03 October 2014 09:48 AM

සමන් රොෂාන්ත ජිවතුන් අතර නැත්ද (ස)

:       0       0

අමිල Friday, 03 October 2014 09:49 AM

නියමයි. නීතියට මගේ ගෞරවය. (ස)

:       0       0

කරෝලිස් Friday, 03 October 2014 11:01 AM

සමන්ට මොකද උනේ කියලත් හොයල දාන්නකෝ. (ස)

:       0       0

වින්සන්ට් Friday, 03 October 2014 11:09 AM

මාංචු පිටින් මියැදෙන අය ගැනත්, නීතිය ක්‍රියාත්මක වෙනවා නම් හොඳයි (නි)

:       0       0

මංගලී පොන්සේකා Friday, 03 October 2014 02:53 PM

හැමදාම පෝරකේට යනවා අනේ මන්ද .කොහෙද ඔය පෝරකේ තියෙන්නේ අනේ .දැන් කී දෙනෙක් මැරුවද පෝරකේට යවලා.දන්නා කෙනෙක් කියනකො නොදන්නා නිසා අහන්නේ හොදේ (අ)

:       0       0

නෙත් Saturday, 04 October 2014 05:08 AM

අවුරුදු 20 ක් නඩු අහලා (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 193 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site