(මනෝප්රිය ගුණසේකර සහ රෝෂන් තුෂාර)
බඩ ඉරිඟු බීජ බේදා හැරීමේදී දුෂණයක් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන මහතා අල්ලස් කොමිසම විසින් අද(04) සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
2015 ජනාධිපතිවරණ සමයේ රුපියල් කෝටි 2 1/2ක් පමණ වටිනා බඩඉරිඟු බීජ තොගයක් සිය හිතවතුන්ට බෙදාදුන් බව කියන සිද්ධියකට අදාළව අල්ලස් කොමිසම කළ විමර්ශණයකට අදාළව ප්‍රකාශයක් දීම සඳහා කොමිසමට පැමිණි අවස්ථාවේදී ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තාවේ.
අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා අද පස්වරුවේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තාවේ.
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
එස් එම් චන්ද්‍රසේන අත්අඩංගුවට
යෝගා ඩෝබි Friday, 04 July 2025 10:46 AM
රට කාපු තක්කඩි හොරු. මුං හැමදාම ඉන්න ඕන හිරේ.
මහසෙන් Friday, 04 July 2025 11:08 AM
අසීමිත ලෙස හොරා කාපු කෙනෙක් තමා. දඩුවම් ලැබෙන්න ඕනෑ. හැබැයි දැන් දවස් දෙකකට වගේ පෙර ලාල් කාන්ත කොහොම ද කීවේ මෙයාව ගන්නා බව... තිර නාටක අනුවද යන්නේ?
අරවින්ද මොණරවිල Friday, 04 July 2025 11:52 AM
ගුණේ අයියා, යෝගා... සහ තවත් එකි නොකි අය එන්න, බඩ ඉරිඟු ගෙදර අරන් ගියේ නැහැනේ ජනතාවට බෙදුවානේ කියමින් චන්ද්‍රසේන සෑර්ගේ රෙදි අපුල්ලන...!
මොණරවිල ඩෝබි. Friday, 04 July 2025 12:10 PM
අපේ ආණ්ඩුවකින් බෙදලා දෙන්නේ හිතවතුන්ට විතරක් නෙමෙයි. හැබයි මුලින්ම දෙන්නේ පරණ සහෝදරයින්ට...
rranjith Friday, 04 July 2025 02:05 PM
රට බංකොළොත් කරලා රටේ මිනිස්සු දුක් විඳින්නේ මේ අය කළ ජරා වැඩනිසා... මොවුන්ට උපරිම දඬුවම් දෙන්න.
Bunny Preena Friday, 04 July 2025 02:14 PM
මල්ලියි සහ නෝනා ඉන්න තැනට යන්න අවස්ථාවක් උදා වෙන්නයි යන්නේ. සතුටු වෙන්න. සැමියයි, බිරිඳයි දුක සැප බෙදා ගෙන ඉන්න හොඳ ස්වර්ණමය දුලබ අවස්ථාවක් ඔබතුමාට හම්බ වෙන්න යන්නේ.
Nandalal DE SILVA - France Friday, 04 July 2025 02:25 PM
බඩඉරිඟු බීජ ඇටෙනුත් ගහගෙන කාපු හොර හැත්ත... පොළව හාරලා හිටවන්න ඕනෑ බෙල්ල දක්වාම...!
prasanna Friday, 04 July 2025 02:43 PM
මෙම නාටකය අවුරුදු 5 කට අධික කාලයක් පෙන්වනවා . මාලිමා ටෙලි පෙරහර. නමුත් මෙම නාට්‍ය මාලාව බලන්නේ 3% ප්‍රේක්ෂක පිරිසක් පමණි.
Oscar Friday, 04 July 2025 03:08 PM
රිදී තිරයේ: සිරි ලිය" චිත්‍රපටිය ලඟදීම බලාපොරොත්තු වන්න අධ්‍යක්ෂණය කළේ: එස්. අබේසේකර
දලුවගෙදර Friday, 04 July 2025 03:41 PM
ලැජ්ජ නැති හොරුන්ටත් සහයට තවමත් කමෙන්ට් ලියන මිනිස්සු ගැන හිරිකිත නැද්ද?
සෙනෙවිරත්න Friday, 04 July 2025 03:51 PM
කොටින් මාවිල් ආරු සොරොව්ව වහල ගොවියන්ගෙ වගාවන් පාළු කලා, ඒවට දෙන වන්දි වලින් ගසා කාපු කොටියන්ටත් වඩා අන්ත ජරා සතෙක්, ඒ චොදනා වලින් මෙයාව බේරගත්තෙ මහින්ද රට ජාතිය ඉදිරියට දාල, ඇමතිකම් දුන්නෙ ගෙදරට ඇවිත්, එහෙමයි ඒ කාලෙ, දැන් සුනඛය ගාණට වැටිල, කරපු පව් විඳවපල්ල, උඹල තමයි රටත් ජනතාවත් දුප්පත් කලේ, දැන් පලිගන්නව කියල කියන උන් මේවට හවුල් ඇති.
රනේ Friday, 04 July 2025 04:44 PM
පරණ කැබිනට් එක හිරගෙදර හදාගන්න වාසනාව ලැබේවා..!