ආධුනිකයනට තම ගායන හැකියා ඔප් නංවා ගැනීමේ අවස්ථාව ලංකාදීප එසැණින් සැලැසේ. ඔබේ ගීත, කවි, විරිදු හා බයිලා ඉදිරිපත් කිරීමට අපි සූදානමින් සිටින්නෙමු.
ලංකාදීප එසැණ වෙබ් අඩවිය ඔස්සේ එසැණ නවක ගී රැල්ල නමින් ඒ සඳහා වෙනම වෙබ් පිටුවක් ද නිර්මාණය කර ඇත.
http://www.lankadeepa.lk/songs ඊට පිවිසිය හැකිය.
ඔබේ නිර්මාණය ද ඡායාරූපයක් සමඟ අපට විද්‍යුත් තැපෑලෙන් එවන්න. විනිශ්චය මණ්ඩලයකින් තෝරා ගැනෙන ඕඩියෝ/වීඩියෝ නිර්මාණවලට පමණක් ඉඩ ලැබෙන බව කරුණාවෙන් සලකන්න.
ඔබේ නම ලිපිනය සහ දුරකතන අංකය ඊමේල් පණිවුඩයේ සටහන් කරන්න.
2025 දෙසැම්බර් මස 18
160
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘එසැණට ගී ගයන්න ඔබෙ කටහඬ දෙන්න‘
දුමින්ද Thursday, 19 February 2015 07:44 AM
හතු රියල්ටි තරු වැඩසටහනකින් ඔබ්බට (දිල්)
කරුණාජීව Thursday, 19 February 2015 09:53 PM
බයිලා කීමට, පඬිතුමා වගේ දක්ෂයෙක් නම්, මේ එසැණහි මම තාම දැක්කේ නැහැ.(නදී)
අසෝකා Thursday, 19 February 2015 02:37 PM
තිබුනත් හොද රස සිතිවිලි පද වල බන්දා කටහඩ ඇසුනොත් මගෙ, ඔබ දුවයිද මන්දා..(අ)
අසේල Thursday, 19 February 2015 06:52 AM
තරුණ තරුණියන්ට හොද අවස්ථාවක් තමන්ගේ දක්ෂතාවන් එළි දැක්වීමට.(හේ)