IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


එස්එස්පීගේ රිය ගිනි ගනී

වවුනියාව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වසන්ත වික‍්‍රමසිංහ මහතාගේ් පෞද්ගලික මෝටර් රථය යාපනය මහනුවර මාර්ගයේ වවුනියාව මුණ්ඩිමුරුප්පුවේ පාර අයිනක නවතා තිබියදී අද(30) උදෑසන ගිනිගෙන විනාශවූ බව වවුනියාව පොලිසිය කියයි.

ගිනිගන්නා අවස්ථාවේදී රථයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ රියදුරු පමණක් මෝටර් රථයේ සිට ඇති බවත් ඔහු රියෙන් පැන දිවි බේරාගෙන ඇතැයි වවුනියාව පොලිසිය පැවසීය.

carfire_20151030(1) carfire_20151030(2) carfire_20151030(3) carfire_20151030(4) carfire_20151030(5) carfire_20151030(6)

 



අදහස් (0)

එස්එස්පීගේ රිය ගිනි ගනී

වරුණ Monday, 09 November 2015 10:12 AM

ගිනි නොගෙන තියේවිද පොලිසිය කරන අපරාද වලට (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 470 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1046 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site