මිරිහාන පොලිසිය ළඟදී යකඩ පොල්ලකින් උප පොලිස් පරික්ෂකවරයකුට පහර දුන්නැයි කියන පුගොඩ ජගත් වසන්ත ගුණසේකර ලබන 05 වැනි දා තෙක් රිමාන්ඩ් කිරිමට නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් අනුෂ්ක සෙනෙවිරත්න මහතා නියම කළේය.
නුගේගොඩ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයයේ උප පරික්ෂක ද බරපතල තුවාල ලබා රෝහල් ගත කරනු ලැබීය.
2025 දෙසැම්බර් මස 18
598
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
293
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එස්අයිට පොල්ලෙන් පහර දුන් මිනිහා රිමාන්ඩ්
රොකී Wednesday, 03 February 2016 02:46 PM
මිනිහව පොලීසියට බන්දා ගන්නයි තියෙන්නේ. බැටන් පොල්ලක් අතට දුන්නම ඕන කෙනෙකුට ලව දෙව නැතුව කෙලගන කෙලගන යාවි. ඊට පස්සේ උසස් තනතුරකට ප්‍රමෝෂන් එකක් දෙමු! (බ)
රොහාන් Wednesday, 03 February 2016 11:47 AM
ශ්‍රී ලංකාවේ පොලිසියට පුදුම අපල කාලයක්නේ ලබලා තියෙන්නේ. ගිය ගිය තැන ලෙඩ. (නි)
බමුණු ආරච්චි Wednesday, 03 February 2016 11:09 PM
එතකොට අර මනුස්සයාව උඩ තට්ටුවෙන් පහළට තල්ලු කළ එකේදී ඔහුට දඬුවම් දෙන්න කොපමණ කල් ගියාද? (නි)