ලෝකයේ පැරණිතම ෆුට්බෝල් සංග්‍රමයක් විදියට එල් ක්ලැසිකෝ හඳුන්වන්න පුළුවන්. ඒ රටවල් දෙකක් අතර සිදුවන්නක් නොවෙයි. ඒ ක්‍රීඩා සමාජ දෙකක් අතර සිදුවන තරගයක්. රියාල් මැඩ්රීඩ් සහ බාසිලෝනා අතර සිදුවන මෙම ගැටුම ෆුට්බෝල්වලට එහා ගිය බව නොරහසක්. එය තරගකාරී බව නිසා සිදුවන්නක් යැයි කිවහැකිමුත්, එය තරගයේ ජීවගුණයට නම් එතරම් සුබවාදී වන්නේ නැහැ. ඔබේ බොහෝ ෆුට්බෝල් ීරයන් එකම වහලක් යටින් බලාගන්නටත් එල් ක්ලැසිකෝ හොඳ අවස්ථාවක්.
රචින්ත ජයවර්ධන
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
එල් ක්ලැසිකෝ නම් වූ යුද පිටිය