IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


එයාටත් මල්සරාගෙ 'හීය' වැදිලලු

2016-07-06-ent-41දේශපාලන ලෝකෙට ආපු ලලනාවන්ට මේ ටිකක් අපල කාලයක් වගෙයි.

කොපමණ අපලද කියනවානම් පසුගිය මාස දෙකතුනට දේශපාලන ලලනාවෝ දෙතුන් දෙනෙක්ම තමන්ගේ පවුල් ජීවිතවලට ආයුබෝවන් කිව්වා...

දැනට සති දෙකතුනකට කලින් ප්‍රකට දේශපාලන පවුලක පළාත් සභා සයිස් දේශපාලන ලලනාවක් පවුල් ජීවිතේට ආයුබෝවන් කීවා..

මෙයා නියෝජනේ කරන්නේ බස්නාහිර පළාත. තාත්තත් හිටපු ඇමැති සයිස් මොරටු කකුලක්ලු..

කොහොමින් කොහොම හරි වැඩේ සිද්ධ වුණා කියමුකො ඊට පස්සෙ මේ නෝනා රටේ සමලිංගික අයිතිය ගැනත් කතා කරන්න පටන් ගත්තලු..
මේ කතාවල් එළියට ආවට පස්සෙ දන්න කියන හැමෝම හොයන්න පටන් ගත්තේ මෑතකදි සිනමා තාරකාවන් දේශපාලන තාරකාවන් ගොඩක් මැද්දෙ  එයාග බැඳපු කැදැල්ල එකපාරටම කැඩුණෙ ඇයි කියලා.

එහෙම හොයපු අයට දැන ගන්න ලැබුණෙ අමුතු කතාවක්. ඒ කතාවට කඳුකර පළාතක ජනප්‍රිය තරැණ දේශපාලන පොරකගෙ නමකුත් ඈඳිලා තිබුණලු... ඒකෙ ලස්සන වැඩේ කියන්නෙ පසුගිය දවස්වල වෙච්ච දේශපාලන දික්කසාද ගණනාවකට මේ  කඳුකර ‍දේශපාලන පොරගෙ නම ඈඳිලා තිබුණ එකයි.. ඒකෙන් පේන්නෙ උන්නැහේගෙ මල්හීසර හතර අතේ වදින බවයි.

 

DESHAYA



අදහස් (0)

එයාටත් මල්සරාගෙ 'හීය' වැදිලලු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 578 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 120 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 331 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site